අඩෝ පරිස්සමෙන් එලවපන්, අපිට දවසෙන් දවස යන්න වෙන මළගෙවල් ප්‍රමාණය වැඩි, ඒ නිසා තව ඕන නැ. ඕන මගුලක් කරහන් ඉස්පිරිතාල ගානෙයි, ලෙඩ ඇඳවල් වල ඉන්නයි, මළගෙවල් ගානේ එන්න බැ. උම්බගැනයි, වාහනේ යන අනිත් අය ගැනයි, අනිත් වාහනවල යන අය ගැනයි, පාරේ යන මිනිස්සු ගැනයි හිතල එලවපන්. බුදුසරනෛ මචන්.