01. මම උඹට ලෝකෙට පෙන්න පන්සල් යන්න කිව්වේ නැනේ, (අර සිල් අරන් FB සෙල්ෆි දන අයිය වගේ:P:P),
02. දර්මයට අනුව එක දවසක් ජීවත් වෙන එක මදි තම, එත් එක දවසක් නැතුව ඉන්නවට වැඩ එක දවසත් වැදගත්
03. ඇත්තටම පෝය දවස කියලා එන්නේ අපේ අයට පන්සල් යන්න ඕනේ කියලා මතක් කරන්න නෙමේ තම, ඇත්ත කතාව මේකයි.
ඉස්සර කලේ අපේ...