මම කාලයක් ඩුබායි වල සේවය කරා, මෙහෙට ලෝකයේ හැම දෙසින්ම හරක් මස් එනවා, අඩුම මිලට හරක් මස් එන්නේ ඉන්දියාවෙන්, හුගක් buffalo meat, tawa austalia, brazil වලින් එනවා මේවා හුගක් මිල වැඩි, අනික indian beef ekanam quality eken සෑහෙන්න බාලයි. මෙහෙ හිටපු එවුන් දන්නවා ඇති, (හොදම දේ tamai ඉන්දියාවේ දේශීය...