අනේ නැ bun මම එහෙම අදහසකින් නෙවි කිව්වේ. මටත් tieyenne පරණ wahanayak.ඔය වාහන වල grades option බලලා වැඩක් නැ. වාහනේ condition හොදයි නම් ගනින්, අනිත් දේ tamai අරගෙන modification, option walata වියදම් කරන්න යන්න එපා, මොකද ඕක සදාකල් පාවිච්චි කරන්න නෙවි නේ ගන්නේ. කවදාක හරි උබ ඕක දීලා වෙන එකක් ගන්න...