පෙට්‍රල් බලන්න ගිය චාරිකාව.......
පෙට්‍රල් බලන්න ගිය චාරිකාව.......
මා ඊයේ රාත්‍රියේ නින්දට ගියේ ඉතාමත් සතුටිනි මන්ද යත් අද දින ප්‍රෙටල් ගැසීම සදහා චාරිකාවක් උදෑසන යාමට තිබෙන නිසාවෙනි.උදෑසනනින්ම පිබිදුණ මා ඇතුළු පිරිස වාහනයට නැගුණේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගනිමිණි.කෙසේ වෙතත් උදෑසන හතට පමණ...