සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
ගෙරි...