100% එකගවෙනවා ඔයාගේ කතාවට ,
මෙහමයි මචන් මම මේකේ" මුල අමතක වෙච්ච ජාතියක"කතාව ඇදල ගත්තේ මහින්දව සුද්ද කරන්න නෙමයි.
අද අපේ රටේ මැති ඇමතිවරු ඇතළු ජනතාවට අමතකවෙලා තියෙනවා මේ රටේ යුද්දයක් පැවතුනු බව. එකට හොදම උදාහරණෙ තමයි රජයේ එක් ඇමතිවරයෙක් සහබාගි උන සාකච්චාවකදී එක නිවේදකයෙක් එතුමාගෙන් විමසා සිටියා...