1. akildila

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    thank u for the info machan
  2. akildila

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    මටත් ඉන්නවා belgium shepard එකෙක් .pictures upload ක‍රන්න මම දන්නේ නැ .දන්නා එකෙක් කොහොමද කරන්නේ කියල කියපල්ලා !!!!!!!!!!
  3. akildila

    මංගල යෝජනාවක් සම්බන්දව උපදෙසක් ?????

    request එකත් එක්කම massage එකක් දැම්මනම් හොදයි කියල හිතෙනවා
  4. akildila

    මංගල යෝජනාවක් සම්බන්දව උපදෙසක් ?????

    මංගල යෝජනාවක් සම්බන්දව උපදෙසක් ????? මචන්ලා මට ගෙදරින් පත්තරේට දාපු මංගල දැන්වීමකට ලියුමක් ඇවිල්ලා තියෙනවා.පස්සේ අපේ අම්ම ඒ ගෙදරට කතාකරපුවෙලාවේ ඒ කෙල්ලගේ facebook එක ඒකිගේ අම්ම දීල.පස්සේ අපේ අම්ම එක අපේ නංගිට කියල මට සෙන්ඩ් කරලා තිබුන( මම දෑනට රටින් පිට තමයි job එක කරන්නේ ) . ඒකිගේ අම්ම...
  5. akildila

    No contents