ඒක ඇත්ත, එ වගේම පොලිම් මොකුත් නැතුව, හාර්ට් ඇටැක් හැදෙන්නෙත් නැතුව, ඉස්කොලේට ගිය නිසා ගුරුවරයව, ගමේ ග්‍රාම සේවකව ගල් කටස් වලින් වෙඩිතියල මරපු, බෙල්ල කපල වැඩේ ගහපු, නිවුස් කිවුවට presenterගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියපු, තාත්ත පොලීසියෙ හමුදාවෙ වැඩකල හින්දා පවුලම මරලදාපු, බස් ඩිපෝ පිටින් ගිණි තියපු...