1. C

    හදපාන්ගොද වේසපුත්ර බවුද්දයන් වදකරයි.

    මිනිස්සුම තමයි මෙහෙම මහණන්ව උඩ දාන්නෙ.. ආගම් වලින් ඇත් වෙන තරමට හොදයි
  2. C

    කොපමන මුදලක් ඇත්ද ජිවත් වෙන්න හිතේ සැහැල්ලුවෙන්.

    තමන්ගෙ ජීවන රටාව අනුව තමයි..වෙන අයට ගණන් කියන්න බැ
  3. C

    අනුර කුමාර මහණ වෙලා හිටිය ද බං..? මේක ඇත්ත ද?

    කියන විදියට අප්පුවා එප්පාවල පැත්තෙ දේශප්‍රේමි ජනතා ව්යාපාරයේ ඉදල ඒ පැත්ත හමුදාවෙන් search කරනකොට තබුත්තෙගමට පැනල , ඔය කාලේ උගෙ ගෙවල් පාරෙම ග්‍රාම සේවකයෙකුයි තව එකෙකුයි මරල තියනවා. එක හින්දා හමුදාව තබුත්තෙගම පැත්තෙ ජෙප්පො අල්ලනකොට ඕකා බේරෙන්න පන්සලක හැංගිල ඉදල තියනවා
  4. C

    Paris looks like Africa!

    බෝට්ටුවෙන් ආපු රොහින්ග්‍යායා සරණාගතයො පානදුරේ පදින්චි කරන්න යන සීන් එකක් තියනව...... එතකොට පානදුරෙත් ඕවගෙ වෙයි
  5. C

    🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️

    හැබැයි ඉන්දියාවට මේ මාස දෙක තුන ඇතුලත terroists attak එකක් එනවා කියල උන්ගෙ intelligence service හොයාගෙන තිබුනා.
  6. C

    Eheu Porawal

    මාලිමා ගං කබරයන්ගෙ ඇවිදින පුස්තකාල...
  7. C

    පේරාදෙණිය සරසවි බිමෙන් දරු කළලයක කොටස් හමුවෙයි.... 🚼

    ඕක හරිනි 6යේ පන්තියට ලිංගික අධ්‍යාපනය හදුන්වාදීම දිරිමත් කරන්න කරපු වැඩක්....
  8. C

    මින් පසු සියලු රථ වාහනවලට 'මාර්ග යෝග්‍යතා සහතිකය' අනිවාර්ය වෙයි... |🔴

    ආතල්, හිගන්නො රැල උඩදාගෙන ගිහින් දුන්න චන්දෙට අප්පුවා වටිනාකමක් දෙනවා .....
  9. C

    ජනපතිතුමා වෙනුවෙන් වතුකරයේ ආශිර්වාද පූජාවක්

    ලැයිමට එක ගානෙ අනුරදෙවි කෝවිලකුත් හදන්න්න ඕනැ
  10. C

    බැහැපත්කම - කතෝලික ආගමේ වචනයක්

    කෝ ඉතින් මොකක්ද බැහැපත්කම කියන්නෙ....?
  11. C

    සුදු අයියෙ උඹල නැත්තන් අපි ඉවරයි මම යනව බය නැතුව පලයල්ල මීට අලි මල්ලි

    මෝඩ යක්කු තමන් නොදන්න රටකට ඇවිත් නොදන්න සතෙක් එක්ක සෙල්ලම් කරනවා
  12. C

    කන්තෝරුවෙ හාමුදුරුවන්ගෙ රත්තරන්

    මේ කාලේ නැගගෙන එන සංඝ ස්ටාර් මේ හාමුදුරුවො වෙන්න ඕනැ හැමතැනම පොස්ට් වල ඉන්නව ගංජ ගහල වගේ ෆේසල් ඉම්පෙෂන්ස්
  13. C

    තක්කඩි මාලිමා ජෙප්පෝ වාහන ගන්න තවත් අමාරු කරයි. Leasing උපරිම 50%!

    50% කියන්නෙ, ලක්ශ 6 ක් අතින් දීල අනිත් හය ලීසින් කරල Vitz එකක් ගන්න පුළුවන් නෙ
  14. C

    Just saw this post on LinkedIn… and realized how far we still are from a modern mindset

    මුට නෙමෙයි හිනා වෙන්න ඕනැ මෙව අහල මුන්ට චන්දෙ දීල පත්කරල යවපු උන්ට 4 පාස් චාමරයගෙ කතා මීට වැඩිය ප්‍රායෝගිකයි
  15. C

    අද දියවඩන නිළමේ තෝරන චන්දය

    දියවඩන නිලමෙ කම, ජනාධිපති කම වගෙ වියලි කලාපෙ ගං කබරයන්ට නොදෙන එක හොදයි

    No contents