අපට වැරදුන තැන (ඉස්ලාම් ආගමට බයද?)
අපට වැරදුන තැන
වෛද්‍ය පාරේ අතීතය
දෙහිවල වෛද්‍ය පාරේ නොම්මර 41 දරණ නිවෙස මට කිසිදා අමතක නොවේ. එය මා කුඩා කල හැදුනු වැඩුණු නිවෙසයි. එම නිවස අපට පිය උරුමයෙන් ලැබුණකි. එවකට, එනම් 70 දශකයේ මැද භාගය වන විට වෛද්‍ය පාරේ කුඩා මුස්ලිම් ජනපදයක් පැවතුනි. එය පරණ...