භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන
ඉතා උසස් මට්ටමේ ගීත විකෘති කර ගායනා කිරීම මෙරට කසිකබල් වෙළඳ කලාව තුළ අද ඊයේ ඉස්මතු වූ ප‍්‍රවණතාවක් නොවේ. මෙහි ආසන්නතම ඛේදනීය සිදුවීමක් වන්නේ නන්දා මාලනීගේ හන්තාන අඩවියේ ගීතය කවුදෝ නවක තරු ගායිකාවක් විසින් අතිශය ජුගුප්සාජනක ලෙස ගායනා කිරීමය. එහි...