එහෙන් මෙහන් අස්සවල් වලින් දාන ඉන්දියන් ත්‍රීවීල් කාරයොයි , බයිසිකල් කාරයොයි සහ කාලකන්ණි විදියට මග කොට කොට යන බස් කාරයොයි අයින් කරා නම් ට්‍රැෆික් වලින් බාගයක් අඩු වෙනවා.....
මීට අමතරව , විශේෂයෙන් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවය උසස් කරන්න ඕන .....
එතකොට ඉබේම කොලබට එන වාහන ප්‍රමාණය අඩු වෙනවා....