සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්..
එක සිතිවිල්ලෙන්...
පෙමින් එකම මවකගෙ දරුවන්..
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්...//
එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ..
පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ..
එවන් පොළව මත ඉද වැජ උරුම සොයන්නේ..
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ..
සෙනෙහෙ සිතින්...
බෙදුම් පවුරු...