අඩෝ මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්(75 වගෙ) youtube වැඩ කරන්නේ නෑ කියල phone එක දුන්න. ඉන්ටෙර්නෙට් මොකක් හරි වෙලා තියෙන්න ඇති.
මම youtube open කරාම ඔක්කොම තිබ්බේ වැල level එකේ videos. (20 year old asian වගේ.)ම හිතුවේ නෑ yt එකේ එහෙම ඒවා තියන්න පුළුවන් කියලවත්.
අපි බලන ඒවා වගේ ඒවනේ suggest වෙන්නේ. 🤣