1. MOZ

    International school gana

    samagam panathen.
  2. MOZ

    SELF DEVELOPMENT වලට ඕගොල්ලො පාවිච්චි කරන්නෙ මොනවද ?

    @olutanji elakiri machan. No udaharana? 1st line eka mama piligannawa. eth mama ahanne long term oyata monawa hari ohoma igena gatta deyak digatama karanna puluwan unada kiyala. eg. atomic habit mama kiyawala thiyenawa. mama godak welawata hithila thiyenawa ohoma danaganna dewal use karanne...
  3. MOZ

    SELF DEVELOPMENT වලට ඕගොල්ලො පාවිච්චි කරන්නෙ මොනවද ?

    මචන්, මේවා බලල, අහල, ජිවිතේ වෙනස් කරන තියෙන්නේ මොනවද long term ? @Playboi-Carti @olutanji @Boole @SHEHAN_GIWANTHA
  4. MOZ

    උදව්වක් ඕනේ 😳 (Orel IT)

    umba oka fist job ekak widihata yanwanam igena ganna gaman palayan. eg. degree ekak karanawa. first job eka widihata yanne job ekak karanna one nisa, wena skills nattam oya magulata yanna epa. Marketing side ekata set weyan. commission based one magulak.
  5. MOZ

    දියුණු වෙන්න contacts අවශ්‍යමද

    lankawe witharak newei ban, loke mona rate giyath contacts thiyenawanam onema wadak karaganna lesiy. contacts nattam contacts hadaganna one. samaharunta mokuth contacts naa business patan ganna kota, eth tika tika build wenawa ibema.
  6. MOZ

    S24 එකක් ඩොලර් වලින් ගෙවලා ගන්න

    kapruka calculator eka thiyenawa cost eka balanna 50% withara shiping and handling samahara welawata. phone ship karanne na kiyala dalla thibba kalin
  7. MOZ

    SPA වටලයි.137ක් අත්අඩංගුවට..53 ක් වසයි.. සේවය කරපු කාන්තාවන්ට AIDS..සේවය ලබාගත් පිරිමින්වත් පොලිසියෙන් සොයයි..📛

    eka nam atta. eth api prostition legal kiyala hithana godak ratawala legal naa. eg. France wala thahanam kara langadi. Japan illegal - eth loku sex industry ekak thiyenawa. thailand illegal. godak welawata wenne illlegal but tolarated.
  8. MOZ

    Dear Sisters & Brothers, 1XBET games gahanna epa....

    kohomada kiyannako salli hoyanne casiono gaame ekakin? owa boru katha.
  9. MOZ

    අමුතු සතුටක් දැනුන සිංහලයො

    සතුටුයි මචන් උඹේ අත්දැකීම ගැන. මටත් අහම්බෙන් ඔයවගේ කරන්න ලැබිල තියෙනවා. ලොකු සතුටක් දැනෙනවා බන්. ඉස්සරහටත් එහෙම ලැබේවි කියල හිතනවා.
  10. MOZ

    Dear Sisters & Brothers, 1XBET games gahanna epa....

    addict welada ban? samanya manussayek gawa laksha 10k 15k naa ne? (meke inna rich elakiriansla wage newei normal average dial eka lol)
  11. MOZ

    Dear Sisters & Brothers, 1XBET games gahanna epa....

    me pakayalata therenne nadda bookiyonwa beat karanna ba kiyala. honda wade sooduwata gihin salli nathi karaganna anathayonta. casino gihin profit ganna puluwannam casino karayata business wahanna wenawane.
  12. MOZ

    Genie Offer : Pay Water & LECO bills and Get upto Rs.1000 Discount

    mama wena master card ekak add karala thiyenne. discount eka apply wenne naa ne ban. wenada wada kara Fuck CEB naa
  13. MOZ

    නා කපන අනෝරා වැස්ස කියන්නෙ මොකක්ද

    එකනම් තේරුම් ගන්න ලෙසයි නේද? මොර ගහේ ගෙඩි හුරලා වැටෙන ගානට වැස්ස
  14. MOZ

    ලක්ෂෙට අඩුවෙන් phone එකක්

    mama meka dakinakota 64 gb eka thibune 200 ta wage. dan unath paadu naa lankawen gannawata wada
  15. MOZ

    ලක්ෂෙට අඩුවෙන් phone එකක්

    mama dakka unlocked iphone 11 brandnew thiyenawa amazon eke $200 walata aduwen. genna gattoth labai da manda?
  16. MOZ

    උපායශීලි මුසල්මානුවා - අතිශයෙන්ම කියවිය &#3514

    වැඩක්අ නෑනේ බන්යි, ඔන්න BBS එකෙන් ඕක කරන්න ගන්න තිබ්බනේ. ඇයි උඹලම ගිහින් පුපුරවගත්තේ? ඕක ගොටබය කරන්න කලින් මොහොමඩ් නේ කරේ බන්. ඇයි උඹල අනුන්ගේ පුජස්ථාන කුඩු කරලා දාල එව අල්ලන්නේ ? බලපන් කාබ එක. උඹල එතන තිබ්බ ඔක්කොම පුජනීය දේවල් විනාස කරා මදිවට ඒක අල්ලාගෙන දැන් වෙන ආගමිකයන්ට යන්න දෙන්නෙත් නෑ...

    No contents