ඔව් බන්. අපිට දැනට 100ක් වගේ දෙන්න පුළුවන් උනොත් වටිනවා
මොකද හිතන්නේ? වැඩේ කරමුද?
මුලින්ම උඩ කියුව වගේ නෙට් ඕනෙනම් පොඩි උන්ගේ ටික අරන් දෙමුද?
Newborn Printed Baby Net
Nos 1 මිල : 1,050
Nos 100 මිල : 1,050 X 100 = 100,500
Discount : 25%
Total Cost : 78,750
ඔය තමයි කෝස්ට් එක. 2ට කලින් කියන්න...