1. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මැට් ටිකක් ගණන් වැඩි වගේ මචන් මේක නිකන් මම දැම්මේ 👇 👇 Newborn Printed Baby Net Nos 1 මිල : 1,050 Nos 100 මිල : 1,050 X 100 = 100,500 Discount : 25% Total Cost : 78,750
  2. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    අපි දෙනවනම් අද හෙටම දෙන්න ඕන දෙයක්. පස්සේ වෙලාව අරන් තාක්ෂණික කටයුත්තක් කරන්න පුළුවන්. එක්කෝ බබාලට සබන් වගේ දෙයක්? දත් බෙහෙත්? යකෝ අපි එලකිරිය. එක එක පේජ් කාරයෝ නෙමේ. දශක දෙකක් පනගහලා ඉන්න එකම රෙද්ද. ඇවිත් කතාකරපන්. අපිට දෙයක් කරන්න පුළුවන් බන් මට අදහස් දීපන්. මම වෙලාව අරන් එහෙට මෙහෙට...
  3. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    -මේක නිකන් අදහසක්- Newborn Printed Baby Net Nos 1 මිල : 1,050 Nos 100 මිල : 1,050 X 100 = 100,500 Discount : 25% Total Cost : 78,750 මම දැන් කතාකරම Rainco එකේ තොග තියෙනවා කියුවා මචන්ලා
  4. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මචන්ලා, අපි සට පට ගාල දෙන්නේ මොනවද කියලා තීරණය කරමුද? එතකොට ගණන් ටික හදාගෙන වැඩේට බහින්න පුළුවන්. ශ්‍රමය දෙන්න ඕන කට්ටිය. ඉදිරිපත්වෙන්න.
  5. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මචන්ලා, අපි ගෙවල් සෝදන්න ඕන, වයිපර්, ලයිසොල්, මොප්, ඩෙටොල්, ආරක්‍ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක් මනුසත් දෙරණට බාරදෙමුද? තෝරාගත් තැනකට star link connection එකේ වැඩෙත් බලමුද?
  6. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    ඔව්. ඒ ටිකත් එක්ක. ආරක්‍ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක්
  7. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    එල මචන්. පරිස්සමින් ඉදපන්.
  8. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මචන් අපෙන් මොනවද වෙන්න ඕන? PM එකක් හරි දාපන් අපි මුලින්ම මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න ඕන. දැන් හැමෝම දීගෙන දීගෙන යනවා. අපි ටිකක් ඉස්සරහින් දෙයක් කරන්න ඕන. @Tramadol - අදහසක් නැද්ද මචන්?
  9. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    අන්න හරි බන්. වෙනස් දෙයක්. එකතුවෙලා දෙයක් කරමු බන්. අපෙ උන් එක්තුවුනොත් ඔය දගලන පෙජ් කාරයොන්ගෙ දෙවල් වලට වඩා දෙයක් කරන්න පුලුවන්
  10. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    එවා ගැන උබ නහින්න ඕනේ නෑ. එකතුවෙනවම් වෙයන්
  11. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මම මේ නිකන් අහන්නේ. අපි එකතුවෙලා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරමුද මේ වෙලාවේ? සමුහයක් විදියට? කිරියක් විදියට? මම දන්නවා මේකේ ඉන්නේ බහුතරය තමන්ට පුළුවන් විදියට මේ වෙනකොටත් මිනිස්සු වෙනුවෙන් උදව් කරා, කරනවා කියල. අපි සමුහයක් විදියට දෙයක් කරමුද බන්? අපේම උන් ඇති අපහසුතාවයට පත්වුන. තව මිනිස්සු ඇති...
  12. Walter White

    🔴වතුර බෝතල් උදව්වක්🔴

    මචන්ලා දිගටම නුල අප්ඩේට් කරන්න දන්නා දන්නා තොරතුරු එක්ක වතුර ගන්න පුළුවන්. බලල යන එකෙක්ටහරි වැදගත් වෙයි. තුති
  13. Walter White

    තරුවේ සෙනෙහස....!

    කෝ බන් එක්සත් ඔසී ලැට් සේදුම් බලකාය?
  14. Walter White

    ගමනාගමනයට විවෘත වෙන මාර්ග............

    ප්‍රධාන දුම්රිය මාර්ගය කොටුව-අඹේපුස්ස පමණි. පුත්තලම මාර්ගය කොච්චිකඩේ දක්වා පමණි.
  15. Walter White

    🔴වතුර බෝතල් උදව්වක්🔴

    Machan. Set unada. Api gaththa. Ubata pin hode oya karana wade.
  16. Walter White

    අඩෝ මුන් හෙලිය බාන්න ඉඩ ඉල්ලනව බන්

    නොදන්නා හෑලි ලියන්න බැහැ. මොකද හෙළිය ඔතන බාන්න පුලුවන්ද? වතුරට බාන්න හැදුවද අවදානම හිතලා? අපි ඕවා දන්නේ නැහැ. නිශ්චිත ප්‍රකාශනයක් එනකන් ඉමු ප.ලි : හැබැයි, පාරේ ඉන්න බැල්ලිගෙ පුතාලා නිසා මේක උනානම්, බල්ලෝ ටික අල්ලලා කසිප්පු වල පුක ගිල්ලන්න ඕන
  17. Walter White

    Kalegana ලාගෙන් ඔහෙලට ලොරි 26ක් !!

    දකුණේ ඉන්නේ හිත හොද කොල්ලෝ. දෙහිවලත් එහෙමයි :yes:
  18. Walter White

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    කැලණි ගඟේ ජල මට්ටම ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරිමක් කැලණි ගඟේ ජල මට්ටම සමබන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබන්ඩාර මහතා විසින් පැහැදිලි කිරිමක් සිදුකළේය. ඔහු සඳහන් කළේ මේ වනවිට කැලණි ගඟේ, හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ...
  19. Walter White

    වරකපොල photo shoot වලට ගිය මාලිමාවෙ මන්ත්‍රීව මින්ස්සු පන්නා දමයි.

    දවස් දෙකෙන් එන්නම් කියලා ගියේ හැබයි. එහෙමෙම යන්න ඇති

    No contents