1. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    ගෝනාපීනුවල... (හික්කඩුවේ ඉඳලා 5mins) අරගලේදි අර father කෙනෙක් ට ගහපු පොහොට්ටු සභාපති මතක ද? මගේ ළඟම නෑයෙක්.. (සීයා නෑකමට)... පල් හොරෙක් 😂
  2. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    වෙව්ලලා වෙව්ලලා තව දේවල් වෙනවා...
  3. Ldy

    මට ආසයි බං පැයෙන් පැයට තේ කිරි කෝපි බිබී ඉන්න

    එපා වෙනවා මාසෙට එකක් වගේ නම් අවුලක් නෑ
  4. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    වමෙන් ඉස්සර කරාට මම ගණන් ගන්නේ නෑ.. මූ මට බැනගෙන අවානේ මිනිස්සු block වෙන නිසා මම ගියේ නැත්නම් අල්ලලා ගහනවා ඔලුව පොළවේ
  5. Ldy

    Sugar free zero calorie බීම

    any proof/source?
  6. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    මං mirror එකේ කුරුසෙයි ධර්ම චක්‍රෙයි එල්ලන් ඉන්නේ.. කේන්ති යද්දී බලලා මතක් වෙන්න
  7. Ldy

    Sugar free zero calorie බීම

    ස්ට්‍රෝබෙරි සමග පේර can එකේ නම් එන්නේ දෙළුම්.. මතක විදියට.. ඒක මීට වඩා රහයි මට නම්.. කූල් කරලා
  8. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    mamath GN ekak padinawa.. paare kara unath wamen danne na moving traffic eke
  9. Ldy

    Sugar free zero calorie බීම

    දැන් ගංවතුරෙන් පස්සේ, Coke Zero, Sprite Zero නෑනේ.. EGB zero sugar එකත් වැඩිය නෑ.. ඒ කාලේ coke zero 3ක් වත් බොනවා සතියට මම ටික කාලෙක ඉඳන් මේ Yeti Collagen එක බොනවා දැක්කොත්.. Can එක 300.. මේක දැක්කේ ඊයේ.. 400.. ගාන නම් වැඩියි.. ආයේ බොන්නේ නෑ.. හැබැයි රසයි!
  10. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    ඔව් කවදාහරි ලොකු විනාශයක් වෙනවා මම පුළුවන් තරම් try කරනවා මේක සනීප කරගන්න
  11. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    අඩෝ වාහන වලින් යන්නේ තමන්ගේ ගෙදරට විතරක් නෙවෙයි බං 😅 ඔය වාහනේ නාවත්තදි පස්සෙන් පේන ලොකු ගෙදර අර මැරුණ එලියන්ත වයිට් ගේ... මහින්ද පැරදුනා ට පස්සේ ඇවිල්ලා හිටියේ ඕකේ තමයි මම කරාවේ ------ Post added on 1774252128
  12. Ldy

    මෙන්න මහපාරේ වැරදි කරලා චන්ඩි පාට් දාන තවත් රියදුරෙක්.

    ඔව් උඹේ අම්මා කෙඳිරි ගානවා අහුනේ නැද්ද ටිකකට කලින්
  13. Ldy

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    ඔතන කුණුහරුප කිව්ව එක වැරදි තමයි.. ඒත් මම 100m වඩා දුරට සිග්නල් දාලා තියෙද්දී.. ඌ වමෙන් ඉස්සර කරන්න ඇවිත් අත දික් කරලා බැනපු නිසා තමයි මට යකා නැග්ගේ අපි හරියට ලස්සනට පාරේ ගිහින් ඒක එකාගෙන් බැනුම් අහන්න ඕනේ ද? අපිත් bike පදින්වා මෙහෙම හරක් වගේ යන්නේ නෑ
  14. Ldy

    මෙන්න මහපාරේ වැරදි කරලා චන්ඩි පාට් දාන තවත් රියදුරෙක්.

    මගෙත් මේ ඊයේ පෙරේදා උන සිද්ධියක් තියෙනවා... දාන්නද වීඩියෝ එක
  15. Ldy

    Random කතා - මේ smart phone මගුල් එන්න කලින් අපි කාපු කටු 😊😊

    අපි වල්කමේ ගියේ ebuddy mig 33.. arawap.. yahoo rooms.. kaputa
  16. Ldy

    Bike එකක් ගන්න ඕනෙ.

    මටත් bike එක කියන්නේ ආතල්ම වාහනේ
  17. Ldy

    අද ගියා stafford එකට වාහනෙ repair එක ඉවර කරලා අරන් එන්න ...

    රත්තනපිටිය Stafford එකෙන්, 2026 මාර්තු 06 වෙනිදා.. 2018 Civic එකක් හදලා අරන් ගියා අයගේ පොඩි list එක ගත්තා නම් චණ්ඩි තාරක නිකන්ම exposed නේද 😅

    No contents