අපෙත් මල්ලි කෙනෙක්ට ඔහොම රැග් එකක් දීලා තිබ්බ. මූ බෑ කියද්දී ගහන්න ගිහින් හෙන කේස් එකක්. මූ ඊට පස්සේ කෝල් කරලා කිව්වා විස්තරේ. හවස් වෙද්දී ගමෙන් භාගයක් කැම්පස් ගේට් එක ගාව. උන් දැනන් හිටියේ නෑ මල්ලි ගමේ එකෙක් කියල. දණ ගස්සල ගැහුවේ රැග් කරපු උන්ට. ආයිත් මල්ලි එද්දී පැත්තවත් බලන්නේ නෑලු. අමු...