1. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    වරෙන් වරෙන් ටක් ගාල වරෙන්. අපි දැන් නෙලුම් කුලුන හරියේ
  2. Udaya Ponnampila

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    කොලු අපේ ගැම්ම 💪 ඔක්කොමලා ආයිත් ගැම්මට රනිල් එක්ක එකතු වෙනවා. ජෙප්පොන්ට දුවන්න පාරවල් මදි වෙනවා ------ Post added on 1756185143
  3. Udaya Ponnampila

    පැලවත්තේ නාකි මයිනා ලේෆ්ට්!

    අනිවා රනිලුත් එකම වයසේ ටිල්විනා වගේ. රනිල් තාම UNP නායක ගැම්මට. 7 පාරක් අගමැති කම් කළා ජනාධිපති කම් කළා, විපක්ෂ නායක හිටියා, මොනාද නොකළේ. ඊලග අවුරුද්දේ අප්‍රේල් වෙද්දී ආයිත් ජනාධිපති වෙන්න ගේම යන්නේ. ටිල්විනා ඔහේ නිකමා වගේ. රනිල් කියන්නේ මුන් එක්කම බැලුවම brand එකක්.
  4. Udaya Ponnampila

    රූගත කිරීමකට පොන්නයෙක් අවශ්‍යව ඇත...

    කොලබ වරෙන් අද සෙට් කරලා දෙන්නම්
  5. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    උබල කොහෙද? කාගේ කට්ටියද? බඩ යනවද කට්ටියට? ඔහොමම වරෙන් මහා ඉස්පිරිතාලේ. බෙල්ලන සර් ට කියල බෙහෙතක් කරලා දෙන්නම්
  6. Udaya Ponnampila

    ජෙප්පනි හෝදපල්ලා හෝදපල්ලා, දවසක උඹලටත් මෙහෙම හරියනවා 🤭🤭

    චන්දෙ තියනකම් කවුද බන් ඉන්නේ? 2022 වගේ fast track එකේ පාර්ලිමේන්තුවට එන්නේ දෙසැම්බර් වෙද්දී. සජිත්, නාමල් ඔක්කොමලා රනිල් එක්ක. අප්‍රේල් වෙද්දී නිකන්ම ජනාධිපති. අනුරට ඔය ඩීල් හීනයක් විතරයි පොන්නයෝ නෑ යකෝ UNP එකේ. උබත් රනිල්ට සපෝට් වගේ ඉන්න ජෙප්පෙක් නේද? ඇත්ත කියපන් ඩොබිය. :angry: ------...
  7. Udaya Ponnampila

    ජෙප්පනි හෝදපල්ලා හෝදපල්ලා, දවසක උඹලටත් මෙහෙම හරියනවා 🤭🤭

    තව කල් තියනවනේ හොද වෙලා එන්නේ ඉවසලා ඉදපන්. තව කොල්ලෝ සීයක් handle කරන්න පුළුවන් ගැම්මක් රනිල්ට තියෙන්නේ. ලපයා වගේද බලපන්. හරි හරි එක වෙලාවට වෙයි. දින 100 න් රට වෙනස් වෙනවා. උබලා වගේ ජෙප්පොන්ට දුවන්න පාරවල් නැති වෙන්නේ එතකොට. :lol: ------ Post added on 1756183460 ඒ කාලේ අර්ජුන් මහේන්ද්‍රන් ට...
  8. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    බොරු දාන්න එපා යකෝ පොර හිරේ
  9. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    අනිවා රනිල් වෙනුවෙන් 💪 කට්ටිය සෙට් වෙමු ඉතින් ------ Post added on 1756182378
  10. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    උබ හිතුවද හැමෝම එහෙමයි කියලා :angry:
  11. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    දැන් කොහෙද?
  12. Udaya Ponnampila

    ජෙප්පනි හෝදපල්ලා හෝදපල්ලා, දවසක උඹලටත් මෙහෙම හරියනවා 🤭🤭

    අනිවා මේ හොරකම කොහොමද? ජෙප්පෝ කෝ? මහා බැංකු හොරකම ලොකු කරලා පෙන්නුවට මේවා එක්ක බලද්දී හූනු බිජ්ජක් තරම් නෑ
  13. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    අනිවා නාමල් සර්, සජිත් සර්, රනිල් ඔක්කොමලා එක්ක සෙල්ෆි දානවා ජෙප්පොන්ට ඇඩෙන්න දෙහිවල දැන් කොහෙද? ------ Post added on 1756181076 ත්‍රීවිල් වල මොකටද එන්නේ? ------ Post added on 1756181108
  14. Udaya Ponnampila

    ජෙප්පනි හෝදපල්ලා හෝදපල්ලා, දවසක උඹලටත් මෙහෙම හරියනවා 🤭🤭

    අනිවා තව මාස 3යි ජෙප්පොන්ට. රනිල් කොහොමත් දෙසැම්බර් වෙද්දී පාර්ලිමේන්තුවේ. මාර්තු වෙද්දී ජෙප්පොන්ගේ කොටසක් කඩාගෙන රනිල් ගාවට යනවා හරිනි එක්ක. අප්‍රේල් වෙද්දී රනිල් ජනාධිපති. මුන් ඔක්කොටම බැස්ටිය දෙන්නේ එතකොට.
  15. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    ඒවානම් හදේ. බයියෝ වගේ කියල හිතුවද?
  16. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    උබ හිතුවද ඔක්කොමලා ඒ ජාතියේ කියල :angry: ලංකාවේ යාලුවෝ ඉන්නවනම් සෙට් කරපන් වැඩේට ------ Post added on 1756179349 පුලුවන්නම් වරෙන් කොළබට රනිල්ගේ මිනිස්සුන්ගේ හයිය පෙන්නන්න ------ Post added on 1756179394
  17. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    ගුණමකු අධමයෙක් වෙන්න එපා යකෝ. රනිල් නැත්නම් තොට starlink එකත් නෑ. දෙහි හම්බෙයි ජෙප්පොන්ගෙන් බලන් ඉදපන් ------ Post added on 1756179234
  18. Udaya Ponnampila

    උබලා ඉන්න තැන කියපල්ලා

    අපි දැන් සිරිකොත ලග ඉන්නේ. බස් ටික දැනටමත් ඇවිල්ල තියෙන්නේ. 9.30 වෙද්දී පිටත් වෙනවා . කිරියේ උන් කවුරු හරි එනවනම් කියපන් අපිට ගන්න පුළුවන්.
  19. Udaya Ponnampila

    හෙට කොළබට එන උන් කවුද?

    දෙහි මොකටද?

    No contents