රනිල්ට කෑමත් නැල්ලු
දේශපාලන බල පෙරළියෙන් පසු මේ වනවිට එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම තමන්ට
සාධාරණත්වය ඉටුකරන තුරු අගමැති කාර්යාලය ලෙස පාවිච්චි කළ කොල්ලුපිටියේ අරලියගහමන්දිරයේ නවාතැන්ගෙන සිටිති. මින් ඉවත්වන ලෙස
ඒකාබද්ධ විපක්ෂයේ විමල් ඇතුලු මන්ත්‍රීවරුන්ද දොලවත්ත නීතීඥයාද නිල...