දියුණු රටවල ඉන්නවා .. නමුත් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය කියෙන්නේ අසාර්ථක ක්‍රමයක් ..
ලෝකේ දියුණු වෙනකොට අපේ ප්‍රශ්න ගැන කතාකරන්න මන්ත්‍රී කෙනෙක් යවනවා වෙනුවට අපිටම පෙනී සිටින්න තාක්ෂනයක ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව විසුරුවීම ගැන ජනමත විමසුමක් ෆෝන් වලින් කරනවා වගේ .