ඉතින් උට්ටෝ මේකේ දැම්මා කියලා දෙයක් වෙන්නෑ නේ ඕනෙනම් කුලී කාක්කෝ ටික චූන් වෙයි. උබට පුලුවන් අල්ලස් හා දුෂණ කොමිසමට හරි . දූෂණ චෝදනා විමර්ශන අනිත් ඕනෙම ආයතනකට දැනුම් දෙන්න.
එහෙම නැත්තන් NPP එකේ සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දෙන්න පුලුවනනේ එහෙමත් නැත්තන් ජනාධිපති තුමාගේ නිල FB page එකට දැනුම්...