1. gama22

    ජනාධිපති උනත් ලපයට කිසි ගරුත්වයක් නෑ

    කුක්කන්ට රෙවිලා තමා මොනා කොරන්ටද? තව මාස දෙකක් කුක්කන්ට බත් වේලක් හරි කන්න අවස්ථාව උදාකර දුන් අපේ ජනාධිපති තුමාට ස්තූතියි. කොහොම හරි අපි මේ අදෝනාව ඉවසන්න පුරුදු වෙන්නම්. මොකද රෙද්දේ රෙවුනම ගද අපිට වගේම උන්ටත් දැනෙනවා
  2. gama22

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    වැඩක් නෑ බන් මුන්ගේ දවසේ පඩිය තියෙන්නේ ලබන මාසේ 14 වෙනකන් විතරයි. ඒකත් අපේ ජනාධිපති තුමාට පිං සිද්ධ වෙන්න.
  3. gama22

    අනුර ආව ගමන් කිකිලියෝ බිත්තර 2 ගානේ දැම්ම කියල මාලිමා ජෙප්පෝ හිතුවෙ. බිත්තරේ මිල දවසින් දවස වැඩිවෙයි

    මේක තව ටිකක් තාත්වික වෙන්න edit කරන්න කියපන් උබේ unit එකේ උන්ට ගැලපෙන්නැති තැන ගොඩයි. හරියට අර කොලු ලොල්ලෙකුට නම්කියෙක් රෙද්ද ඉස්සුවා වගේ වෙනවා නැත්තන්
  4. gama22

    රාජ්‍ය සේවයේ ඉන්න උන් ජංදෙ දුන්නට පස්සෙ තැ⁣පෑලෙන් වදින්නෙ තැපෑලෙන්...👇😏

    වැටුප් වර්ධක දෙකක් ජීවන වියදම අනුව මාස 6කට වරක්.සමාලෝචනය කරලා තම දෙන්නෙ කියලා කිව්වේ. පඩි වැඩි උනේ නැතත් කමක් නෑ සාමාන්‍ය පාරිභෝජන භාණ්ඩ මිල අඩු වෙනවනම්. සීයා පඩි වැඩි කරයි අනිත් පැත්තෙන් පට්ට tax ගොඩක් දාන්න හිටියේ. එතකොට හිටියා වෙගේම තමා...
  5. gama22

    රාජ්‍ය සේවයේ ඉන්න උන් ජංදෙ දුන්නට පස්සෙ තැ⁣පෑලෙන් වදින්නෙ තැපෑලෙන්...👇😏

    හාකෝ එහෙනම්.... පිළිගත්තා ඈ.......... තව ටිකක් තාත්වික අභිනය කියන එක ගැන හිතන්න ඈ..
  6. gama22

    මාලිමා ආණ්ඩුවට කුමක් වෙයිද ? 🔴🧭

    හප්පා මුන්ගේ අදෝනාව තව කොච්චර කියලා අහන්නද නේ?
  7. gama22

    JVP මාලිමා කයියයන්ට කටයි පු*යි රනිල්ගෙ මගම යෑමට සිදුවේ: New govt to go head with ISB deal

    සීයා කොහෙට කෑවද බන් මේ නහින්න ඉන්න කාලේ මුගේ බඩක් නෙවේනේ ?
  8. gama22

    රනිල්ගෙ මුදල් අමාත්‍යාංශ ලේකම් යළි වැඩ භාර ගනී

    ඒ කියන්නේ සාගර ලෙෆ්ට් ද පුතී.......... උට්ටෝ වැඩක් කරන්න පුලුවන් නිලධාරියෙක් නම් වැරදි නැත්තන් නිසි තැන තිබ්බා කියලා රෙවෙන්නේ නෑ නේ. මොකද මේකේ 5000/= කොටන උබ යන්ඩද මේක බාරගන්න
  9. gama22

    රනිල් ඇරඹූ ‘උරුමය’ සින්නක්කර ඔප්පු වැඩසටහන අඛණ්ඩව…

    kamri sanila uge idamda dunne? meka janda ilakka karala gemak gahanna siya baluwe eth eka fail una nethan meka hoda wadak...

    No contents