1. guhora

    Honda CB400 Super Four

    Elatama pahadili karala thiynwa .. 50th anniversary CB4 eka lankawethiynwa machan. Kurunegala awanam badu have ;)
  2. guhora

    HondaMPLG's Funeral House

    නිවන් සුව අත්වෙන්න ඕනේ මචං උබට...
  3. guhora

    අවංක එකාටම කෙල වෙන්නේ ඇයි ...?

    මචන් මේක නම් කියන්නම ඕන දෙයක් ... මම මේ එළකිරි එකේ ඉන්න උන්ගේ දැක්ක ලොකු හොදක් තම බන් හුගක් උන් එකාට එකා අදුරන්නෙය් නැති උනත් බොක්කෙන්ම හෙල්ප් කරන්න ඉදිරිපත් වෙනවා, කවදාවත් දැකල නැති උන්ට කිසිම උද්දව්වක් අයෙ බලපොරොත්තු වෙන්නේ නැතුව උදව් කරන හුගක් උන් මේකේ ඉන්නවා. ජරා උන් එකෙක් දෙකෙක් හිටියට...
  4. guhora

    ඊමේල් යැවීමේදී නිතර භාවිතා වන වදන්..........

    machanla formal widihata api appointment ekkata enwada nadda kiyala ahala thiyana email ekkata, enwa kiyala reply karanney kohomada kiyapanko danna ekek
  5. guhora

    ඊමේල් යැවීමේදී නිතර භාවිතා වන වදන්..........

    machanla formal widihata api appointment ekkata enwada nadda kiyala ahala thiyana email ekkata, enwa kiyala reply karanney kohomada kiyapanko danna ekek :(
  6. guhora

    Tuition masters fee

    Uba maths neda karanne kiwe? Maths nam kohe dammath lamai enwa ban, wena place ekaka dapan nathnam padui wage :yes:
  7. guhora

    Tire Tip

    TFS Rep+
  8. guhora

    ළමයි Daycare වල දාන අය අනිවා එන්ඩ

    WTF ban mehemath jara un innwaney :( Owa kochchara unath podi unta mokak hari side effects enwa athi ...TFS macho Rep+
  9. guhora

    QA Trainee

    QA walata developing and coding danaganama inna onada machan la?
  10. guhora

    ලැප් එකට බඩු ද ???

    Refresh scene eka nam mama hithanney keyboard eke refresh wena button eka press wenwa athi automa :yes:
  11. guhora

    ලැප් එකට බඩු ද ???

    Oya lap ekanam mala jarawak ban mage gawath thiynwa :/
  12. guhora

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    Siraama kathawa ban Thnks for sharing Rep+
  13. guhora

    Outlander PHEV Review....

    ela machan review eka :D mamath kamathima wandiyak :yes: Rep+
  14. guhora

    YAMAHA TW 200

    Thwa oya wage bike ekak thiynwa Honda FTR Ekanam machan uncommon :yes: Mokak unath hoda ekak balala ganin Kurunegala paththey balapan, hodata balala ganin machan ..Jaya wewa :D
  15. guhora

    මයි new ගැෆික් වැඩේ

    මචෝ ඔය business එකේ හැටියට හොද වාහනයක & bike රුපයක් දැම්මනම් වැඩ හොදයි කෙල්ලෝ දානවට වඩා. ඔය බෝර්ඩ් එකේ කෙල්ලෙක් දැක්කට කොල්ලෙක් කවදාවත් වාහනේ service කරන්න එන්නේ නැ. අනික මචන් කොල්ලෝ වාහන වලට කෙල්ලොන්ට වඩා ආදරෙයි :P එක නිසා පොඩ්ඩක් බලල හොද එකක් දාපන් උබ කැමති දෙයක්
  16. guhora

    YAMAHA TW 200

    200cc or 225cc දෙකෙන් කෝක උනත් අව්ලක් නැ උබට එලට පදින්න පුලුවන්නම්.. ඕන bike එකක් performance ගන්න පුළුවන් පදින එකා අනුව තමා මචන්. සමහර උන්ට 1000cc දුන්නත් වැඩක් නෑ හරියට පැදගන්න බෑ. හරියට bike එකක් එලටම පදින්න ඉගෙනගනින් safely & පදින එකේ enjoy කරලා පදන්පන් cc ගැන හිතන්නෙ නැතුව අත්දැකීමෙන්...
  17. guhora

    Honda VTR250

    Dapanko machan photo ekak :yes: Asai machan balannath EFI ekak :love:
  18. guhora

    Plagiarism වලින් ශේප්

    Machan Synonyms use karapan plagarized conents walata. Cheack karama highloight wenwaney. Aye ithin ubata puluwan net eken kelinma copy paste karanney nathuwa same meaning enna wena widihakata liyanna. Hugak welwata eka digata words 5k wage thibboth copy karrala eka plagarism kiyala ahu wenney.

    No contents