1. guhora

    Agriculture කෘෂිකර්මය Help

    Thanks a lot bro, really appreciate your help :yes:
  2. guhora

    vehicle parts

    Japan wala Kyoto paththey lankawe inna set eka hugak welwata badu danney, ehe Yards thiynwa lankwe ewa :yes:
  3. guhora

    Ai ban mehema wenne...?

    Ithin mokadamyako e ube thaththaney, thota ochchara loku karala uba kellekge paththa gaththama mala paninney nadda ithin :dull: don't take that serious man :yes:
  4. guhora

    Agriculture කෘෂිකර්මය Help

    danna kawruth nadda :dull:
  5. guhora

    BBQ දාලා තියෙන අය එන්න

    BBQ sauce and mix eka kiyak wenwada machan Food City eke ?
  6. guhora

    මහින්ද බලන්න දින 30 ට ලක්ෂ 30

    යකෝ දවසකට ලක්ෂ දෙකක් එක්ක කොහොමද බන් කතා බහ කරන්නේ :P No Offence, Just Asking
  7. guhora

    Agriculture කෘෂිකර්මය Help

    බට් පැලතුරු පලයක් හරි විදිහට හිටවගන්න විදිහයි , තව දාන්න ඕන පොහොර ජාති අරව මේවා ඔක්කොම විස්තර දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න ;) පුලුවන්නම් පැල බට් කරන විදිහත් පැහැදිලි කරලා දෙන්න. ඒක හැමෝටම ලොකු උද්ව්වක් වේවී, කඩෙන් පලතුරු එළවලු ගන්නවට වඩා ගෙදරම වස විස නැති කෑමහදාගන කන එක ඇගටත් හොදයිනේ :yes:
  8. guhora

    yamaha Fz Crash Bar End

    Machan oka crash bar end nemey, crash bobbins. Owa nam sports bikes accessories karana un gawa athi ganna
  9. guhora

    Practice will make you better .. get ready !

    Meke thiyana kotu gana ganan karanna giyth nam pixu hadenwa 1000 tath wada wadi athi neda :dull:
  10. guhora

    SONY XPERIA තීන උන් වරෙව් !!

    Machan themes kiyanney mey launchers walatamada? Sony witharada themes thiyenney?
  11. guhora

    සෙම්බුවත්ත

    Supirima place ekak machan, para thama charter apith giya, ethanata giyama wenama ratak wage kanda udama thama wewa thiyenney, Pool ekakuth thiynwa tea estate eken ena wathura parak allala thama hadala thiyenney patta seethala wathura. Yanawanam enna place. Habai mun aya karana gana thama wadi...
  12. guhora

    බිස්නස් අයිඩියාස් | රත්තරං ගෙ ත්‍රෙඩ් එකෙ&#350

    Uba danata karanney mokadda machan business eka, meke inna kollo goda enna idea ekak dei aniwa :yes:
  13. guhora

    vehicle parts

    Ela machan aniwarayenma sarthaka wenna kiyala pathanwa, mamath hithagana innama business ekak ok :yes: Japan wala contacts thiynwanam lesi machan patanganna, ehe yard ekkata gihin apima thama badu patawanna ona meheta hodata ona ewa hoyala balala :yes:
  14. guhora

    stand against the ban on full face helmets

    බැoකු, මූල්ය ආයතන මoකොල්ල කන්නේ නම් එම ආයතන වලට ආරක්ෂකයින් කුමටද? ඔවුන්ට වැටුප් ගෙවන්නේ කුමකටද? එවැනි ආයතන වලට ඇතුල්වන විට හෙල්මට් පැළඳ ඇතුල්වීම තහනම් කිරීම වඩාත් ප්රායෝගික නොවන්නේද?
  15. guhora

    stand against the ban on full face helmets

    ඕන නෑ කියන්න හේතුව මොකද්ද මචන්?:rolleyes: නිකම්ම ඕන නෑ කියල හරියන්නෙ නැනේ :dull: ඕන කියන උන් සාධාරණ හේතුවක් ඇතුවනේ ඕන කියන්නේ ? හේතුව පැහැදිලි කරපංකෝ :eek:
  16. guhora

    Junior Android Engineer or Business Analyst

    Business analyst bank eke monada karanna thiyenney machan?
  17. guhora

    <<<<<බුද්දගේ අම්මට එන්න කියාපිය>>>>>

    FB eken meka remove karanney na wage ban un review karala msg ekak dala thiynwa :dull: Meke thiyana pictures wena wenamath report karapan ekin eka :dull: Yako munta report karama adu ganey profile picture ekama penney nadda manda ban :/
  18. guhora

    හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ

    Mahindagen ahapan hoda විදුලි පුටුවක් ganna place ekak ahaganna puluwan :rofl: Just Kidding bro

    No contents