1. shamil45

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    වැරදිකාරයට බේරෙන්න දෙන, මැදිහත් කරුවට හ_කවන විදියට තමයි වැඩකටයුතු හදලා ෆලෝ කරගන යන්නේ. වැරදිකරුවට තවත් ඒවැරැද්දම නැවතකිරීමට පසුබට නොකරවන අතරේ මැදිහත් කරුවාට නැවත මැදිහත් වීම වැලැක්වීමට පොලබවන කාලකන්නි රටකි.
  2. shamil45

    එදා/අද වෙනස !!!

    Not a practical person :yes:
  3. shamil45

    එදා/අද වෙනස !!!

    රනිල් මහත්තයගේ ආන්ඩුව තිබ්බනම් උබ ඕවා දන්න එන්නෑ නේද.නට්ට අකුලගන කාලය ටිකක් යනකල් මාරුවෙලා ඉන්නවා. ඊටපස්සේ බයියන්ගේ වැරැද්දක් හොයාගන සින්හයාවගේ සතියකින් ආයේ එනවා.
  4. shamil45

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    ඒක තත්පර ගනකින් උන වැඩක් ටිකක් සන්කීර්නයි. මම බයික් එකක හිටියනම් ඔකව එකපාරටම ඇගට අල්ලල හප්පනවා. හැබැයි මට ඔයවගේ කේස් එකක් දැක්කම ජීවිතය ගැන මොනවත් දැනෙන්නෑ.ඒක තමයි එකම දුර්වල කම.ඔයවගේ කේස් එකක් කන්ෆ්‍රන්ට් වෙන්න එපා කියන එකයි කියන්න ඔනේ.හේතුව කියන්න ඔනේනෑ.
  5. shamil45

    ලංකාවේ සතුටින් ඉන්න ක්‍රම

    මෙගානම් බලල හරියන්නෑ බන් සතුටින් ඉන්න, ඕවගේ යන තරමක් යන්නේ රන්ඩුයි, වරදි හොයන ඒවයි බලන උන් බලනේ දත්මිටිකාගන.ඒවෙනුවට, මෙගා නරබන වෙලාවේ මිදුලේ බුදියගන ඉන්න බලු දන්ඩෝ දෙන්නගාවට පොල්ලෙල්ලක් විසික්කරානම් රෑ එලිවෙනකම් ත්‍රාස්ස ජනක හා හාස්ස ජනක බලුක්‍රීඩා රැසක් ටිකට් නැතුව බලන්න පුලුවන්. කීතු කීතුවලට...
  6. shamil45

    පිරිසිදු සත්ධර්මය

    ත්‍රිපිටකයේ පැහැදිලිව පන්චනීවරන පහක් ලෙස කියද්දී ඇයි උබ 10ක් කියන්නේ. කොහෙන්ද ගත්තේ ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » ඔඝ වර්ගය මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය...
  7. shamil45

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මොකෝ බන් ඒ ලියුම් කියන ඒවා එන්නේ රෙදිබැග්වලද පාර්ලිමේන්තුවට.
  8. shamil45

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔවුන්ට චන්දෙදන්න එපා බන්, බලපන් පිහියක් අරන් අනින්න යන හැටි
  9. shamil45

    මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.

    මම නම් මේපාර දෙන්නේ යුඇන්පියට හොරු ඇල්ලුවා කුලියපිටියේ පොශ්වැගඳැම්ම බැන්කු මගඩි කාරයාව කනෙන් ඇදගන ඇවිත් උසාවිදැම්ම රනිල් මහත්තයා පොහොර දුන්න (ටිකක් පහු උනා. ගොයම් කපන කාලෙදී) කෝච්චි ගොඩක් දැම්ම. දැන් තාරපාරෙත් යනවා ට්‍රැෆික් නිසා. බැන්කු පොතේ සල්ලිවලටත් බදුගැහුවේ නෑ. ඉන්ටර්නෙට් ලාබකලා. බැලුන්...
  10. shamil45

    මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.

    මේකට කියන්න දෙයක් තියනවා.ඒක කිව්වොත් උබයි උබේ නායකයොයි ලිදේ.අනිත් අය ටිකක් හිතන්න.කියන්න යන්න ඔනේ නෑ.
  11. shamil45

    මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.

    තෙවරප්පෙරුම ලියුම් කඩන පෑනක් අරගන හිටියා කිව්වේ. අරගොල්ල කිව්වේත් මිරිස් කුඩු නෙවෙයි පාටවතුර කියලා.
  12. shamil45

    මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.

    රණවීර -මිරිස් කුඩු ගහනවා තෙවරප්පෙරුම -පිහියෙන් අනින්න ගියා දෙකම වැරදී අපිට. හැබැයි සල්ලි වලට කැම්පේන් කරන උබට පේන්නේ මිරිස් කුඩු විතරයි.හැබැයි පිහියෙන් ඇනපුවාම වෙනදේ , මිරිස්කුඩු ගැහුවට වෙනදේ අහසටපොලොවවගේ කියලා මහජනයා දන්නවා. ඒක දන්නැත්තේ, රනිල් දාපු මනුස්සය බැන්කු මගඩියක් කරලා රට පැන්නාම, ඌ...
  13. shamil45

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    යසාගේට නෙවෙයි, නීතිමය ක්‍රියාදාමයකදී ඔවුන් නිදහස් කරාද කියන එකනේ බන් අපි බුද්ධිමත් මිනිස්සුනම් බලන්න ඔනේ.මම කියන්නේ අඩුමවශයෙන්වත්. බැලින්නම් අඩේ පක්ශ විපක්ශ එකෙක්වත් සල්ලි සතයක් හොරකම් කරලනෑනේ.ඒකියන්නේ 48ඉදලා අපි හොරකම්කරල නාස්තිකරල කියලද කියන්නේ රටට මෙහෙම වෙන්න. රනිල් හොරකම්කරනවා...
  14. shamil45

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    පැරදෙනවා දිනනවා. රාජ්‍යපාලනය ඔහොම ත්මයි.රාජිත හොද කතාවක් කලා ජනාදිපතිවරනේදී.මිනිස්සුන්ට සුහර්තෝ නිදහස දුන්න , මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදේ ඉල්ලුවා ඊටපස්සේ. මිනිස්සු එකතැනක නවතින්නෑ.ඒක නිසා බලයේ හිටි ආන්ඩු හොදකලත් පරදිනවා.නොලැබුනදේ ඉල්ලපුවාම මිනිස්සු. මෙයාල කිව්වනේ...
  15. shamil45

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    MS eththama kiyala JA5Cbi4BYoQ https://youtu.be/JA5Cbi4BYoQ

    No contents