1. handley

    අද මෙවගේ එකක් ඇදන් කෙල්ලෙක් කීල්ස් එකට ආව

    ඔව් බන් උබල ඔවා නිතර දකිනවද
  2. handley

    අද මෙවගේ එකක් ඇදන් කෙල්ලෙක් කීල්ස් එකට ආව

    එහෙම අවුලක් නැ මන් නම් කැමති අදුම් නැතුව් ආවත්
  3. handley

    අද මෙවගේ එකක් ඇදන් කෙල්ලෙක් කීල්ස් එකට ආව

    එහෙමනන් මාත් දැකල තිබ්බ මෙකිගෙ මුලු පිටම එලියෙ එ මදිවට පිටේ හොරි වගේ එකයි ගොඩක්ම සින් එක දැක්කම අප්පිරියයි
  4. handley

    අද මෙවගේ එකක් ඇදන් කෙල්ලෙක් කීල්ස් එකට ආව

    උබලගේ පැත්තෙ සුලබ දසුනක්ද කොහෙද කිල්ස් එක කියහන්කො මටත් යන්න :lol:
  5. handley

    අද මෙවගේ එකක් ඇදන් කෙල්ලෙක් කීල්ස් එකට ආව

    ලන්කාවි එහෙම යනව දැක්කමයි අම්මප උබල වගෙ අපි පොශ් නැ ඉතින් අපෙ පැත්තේ කෙල්ලෙ තාමත් රෙද්ද හැට්ටේ අදින්නෙ මැජික් තාම උබල වගෙ night club යන්නෙ නැ බන් අපි
  6. handley

    අද මෙවගේ එකක් ඇදන් කෙල්ලෙක් කීල්ස් එකට ආව

    මෙ වගෙ but bra එකක් තිබ්බ, රොඩි ද මන්ඩ බන් පිටි පොඩි බිබිලි වගෙත් තිබ්බ, අම්මයි තාත්ටයි එක්ක වගෙ ඇවිත් හිටියෙ අවුරුදු 20 විතර කෙල්ලෙක්, යටට ඇදන් හිටියෙ denim short එකක්
  7. handley

    හෙට උදේ 10ට චෞර වළල එක්ස්පෝස් වෙන්ඩයි යන්නෙ

    රත්තරන් අශ්වයො ගැන කිව්වද තාම
  8. handley

    මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වීමට තීරණය කරයි.

    සජිත් පොන්නය තමා ඔක්කොම කැවේ, උ අන්ඩු හදන්න එන්නෙ නැති නිසා විමල් ල සිරාලට කරගන්න දෙයක් නැ, එ අතර උන්ගෙ එකෙක්ට අගමැතිකම (ඩලස් මන් හිතන්නේ ) දෙන්න ඔෆර් කරන්න ඇති, දිල්ල තිබ්බ ආන්ඩුවම කරගෙන යන්න, බැසිල් කැමති ඇති මහින්ඩව දැන්මම හලන්න එටකොට ඉලගට චන්දෙකින් පස්සෙ එන ආන්ඩුවේ අගමැති වෙන්න උට පුලුවන්...
  9. handley

    USA England වගේ රටවල් වල නීතියට හා ආගමට තියෙන තැන මොකක් ද?

    uk chirstian nam lokuwata ne muslim un tama den uk religiouse karanne, law and order uk wala hodai america walata wada americawe law's ape wage tama ona gemak gahanna puluwan unless you are poor
  10. handley

    වාහන ගන්නෙයි විකුණන්නෙයි සේල්කාරයො විතරයි වගෙයි

    lankawe car gannawata wada ratin yana eka labai, gihin 5000$ walata witara hoda car eka ganna puluwan
  11. handley

    රටින් පනින්න ලෙසි ක්‍රම

    language gena kiwwe visa ganna neme, gihin jiwat wenna, language netuwa amarui owage, ape wage english walin gahala ne paare board ekakwat
  12. handley

    රටින් පනින්න ලෙසි ක්‍රම

    yep, ekama awulak godak countries english neme, :(, spain,france germany owa hodai but unge language tama epa wenne
  13. handley

    රටින් පනින්න ලෙසි ක්‍රම

    yes etakota etakota lesi man hitanne job eke proof pennanna lesi nisa, hebei un kiyana minimum income pennanna hoda job ekak tiyenne ona
  14. handley

    වාහන ගන්නෙයි විකුණන්නෙයි සේල්කාරයො විතරයි වගෙයි

    ikman eke ads walata charge karanna gattata passe tama kela une, den ads danne sale karayo witarai 99% , so unta lesi control karanna market eka
  15. handley

    රටින් පනින්න ලෙසි ක්‍රම

    freelancing online jobs business karana unta ban, kohe hari idan online jobs karala earn karanna puluwan unta tama owa, e ratawal visa denawa api ehe gihin mehedi karapu online job ekama karagena innawa, e rate work karnna behe godak welawata
  16. handley

    රටින් පනින්න ලෙසි ක්‍රම

    අඩො මෙක බලහන් ගොඩක් options තියනව හිගන බය්යන්ට නෙමේ හැබැයි https://www.travelinglifestyle.net/countries-offering-digital-nomad-visas-and-residency ammo ammo article eke yatama option eka tama supirima :lol:
  17. handley

    පොහොට්ටු මැයි රැළි 2017/2022🤭🤭🤭

    ape mom dad both families bandaranayakege kaale idanma ehemai ban, eyalawa wenas karanawata wada lesi erosan wenas karanna
  18. handley

    Micro එකෙන් අලුත්ම කාර් එකක් !?

    EV neme yako, almas da koheda, photo eka balahan petrol tank eke lid eka penawa

    No contents