Micro එකෙන් අලුත්ම කාර් එකක් !?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    maru kale car ekak introduce karanna. munta pissu
    නෑ, මේ වගේ කාලයක් තමා හොඳම. බයර්ස්ල අවුරුද්දක් වුනත් ලිස්ට් එකක ඉඳී. සාමාන්‍ය මිනිස්සුන්ට වැඩි වැඩක් නැතත් රටේ බිස්නස් රන් වෙන්න මේ වගේ දේවල් ඕන.
     
    • Like
    Reactions: NRTG and Rankira

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    නෑ, මේ වගේ කාලයක් තමා හොඳම. බයර්ස්ල අවුරුද්දක් වුනත් ලිස්ට් එකක ඉඳී. සාමාන්‍ය මිනිස්සුන්ට වැඩි වැඩක් නැතත් රටේ බිස්නස් රන් වෙන්න මේ වගේ දේවල් ඕන.
    Wait list tiyanawa da ayyo
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    නෑ, මේ වගේ කාලයක් තමා හොඳම. බයර්ස්ල අවුරුද්දක් වුනත් ලිස්ට් එකක ඉඳී. සාමාන්‍ය මිනිස්සුන්ට වැඩි වැඩක් නැතත් රටේ බිස්නස් රන් වෙන්න මේ වගේ දේවල් ඕන.
    ekatath waiting list inna onelu. mama hitanne mung gawa parts nehe hariata denna. kohomada mewa gennuwe import restrictions tiyenakota. kohomath idiriata wahana wala yanna hitenne nehe, petrol wala ganang hatiata. Rupiyala thawa adu wenna ida tiyenawane.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    _117286665_saic.jpg

    man hithuwe meka kiyala..

    This vehicle is good for someone who is single and lives alone.

    This vehicle will also make that person stay single for the rest of his life.
     
    • Like
    Reactions: Amathi Putha