1. lkboy4u

    ජාති භේද නොතැකූ දමිළ ගුරුවරියක්‌ කතා කරය&#3538

    උදව් කරන්න ඕනි මෙන්න මේ වාගේ ම්නිස්සුන්ටයි. හද්ද පිටිසර ඉස්කෝලෙක ඉදිද්දී අපිට ශිෂ්‍යත්වේ පාස්වෙන්න (1986) උදව් කලෙත් මේ වාගේ ගුරු මෑනියෙක්මයි. ඒත් අද වැඩියෙන්ම ඉන්නේ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිටකරලා සල්ලි වලට විකුණන ගුරුහොරු. උදව්වක් කරනවා නම් මෙන්න මේ දෙන්නාගෙන් කෙනෙක් කරලා වැඩි විස්තර දැනගන්න...
  2. lkboy4u

    ජාති භේද නොතැකූ දමිළ ගුරුවරියක්‌ කතා කරය&#3538

    ජාති භේද නොතැකූ දමිළ ගුරුවරියක්‌ කතා කරය&#3538 බදාදා දෙහිඅත්තකණ්‌ඩියෙ පොළ දවස. මහවැලි සී කලාපෙ බොහෝ පිරිසක්‌ එකතු වෙන නගරය එදාට හරිම කාර්ය බහුලයි. නගරය අවට පාසල්වල ගුරුභවතුන් බොහෝ දෙනෙක්‌ පොළට එන්නේ පාසල ඇරුනායින් පසුව. පසුගිය මාසෙ හවස්‌ වරුවෙ සිය ගණනක්‌ සෙනඟ අතරේ තරුණ ගුරු...
  3. lkboy4u

    අපේ ආණ්ඩුක්‍රම වි්‍යවස්ථාව.....

    Government press eke (Borella) book outlet ekak tiyeneva. eken ganna puluwan.
  4. lkboy4u

    ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

    ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත කථාව වගේම ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් වෙනවා නම් ජීවත් වෙන්න ඕනි විදියත් පුදුමාකාරයි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ කතෝලික හෝ ක්‍රිස්තියානීන් යන දෙකොටෙසෙන්ම හුග දෙනෙක් මේ දහම හරි‍යට තේරුම් නොගන්න එකයි. මොකද ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනකන්ම කලේ මුලුමහත් ජන සමාජයම හරියි...
  5. lkboy4u

    මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

    Bump after 01 year, today is Holy Thursday ( මහා බ්‍රහස්පතින්දා) of 2013
  6. lkboy4u

    Man killed in Iran for his faith in Jesus Christ

    A Christian pastor who converted from Islam is to be put to death for leaving Islam following the ruling of an Iranian court, it was reported today. Youcef Nadarkhani, 34, was arrested more than two years ago on charges of apostasy, and has now been sentenced to death by an Iranian court...
  7. lkboy4u

    android ඉගනගන්න :)

    Machan Android kiyanne Dalvik kiyana kernal eka based karala hadapu framework ekak witarayi. coding karanna oni JAVA walin. uba C dannava nam a taramma avulak wena ekak nehe.Course eke start ekata Java genath session 2-3k demma nam hodayi
  8. lkboy4u

    HELP මාර සීන් එක Skrill (Moneybookers) Fees Increased

    Machan uba Moneybookers ekata salli genna gatteth USD walinmada? Ehema nethnam AUD, GBP, EURO wage wena curreny ekakinda? Ehema kaloth unge exchange rates wenas nisa podi aduweemak wenava machan
  9. lkboy4u

    HELP මාර සීන් එක Skrill (Moneybookers) Fees Increased

    Oya gana tamayi Final. ayith fee ekak add wenne ne machan. HNB elata widraw kaloth ada $$ rate ekata convert wela ube account ekata debit weyi. (125.08 x 222) Anith eka tamayi machan oDesk eken hari wena source ekakin hari Money receive weddi USD walinma genna ganin. nethnam munge exchange...
  10. lkboy4u

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

    මේ තියෙන්නේ මම දන්න යාලුවෙක්ගේ Freelancer work history එක. කොහොමද ඇන්ඩ්‍රොයිඩ් දැන ගත්තා නම් හෙවිල්ල. එක ජොබ් එකකට ඩොලර් 15000 (Rs 18,75,000/=) . ලංකාවේ විදේශ සංචිත වත් මෙහෙම වැඩි වෙන්නේ නැහැ. මෙයත් දන්න දේ අනුන්ට කියලා දෙන ලංකාවේ කොල්ලෙක්. මේ වාගේ එවුන්ට හරි යනකොට හරි යනවා ඇප නැතිවෙන්න..
  11. lkboy4u

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

    Reply to PM. "මම වැඩිය කම්පියුටර් ගැන දන්නැනේ මචන් :(:(:( මම ටිකක් accounting package ගෙන නම් දන්නවා .අපිට කරන්න පුළුවන් වැඩ ෆ්‍රී ලාන්ස් වල තියනවද මචන් ?අනික මම ගව තියෙන්නේ සොෆ්ට් වේය වල හොර කොපිනේ එවන් වැඩ කරලා සුද්දෝ අපේ ප්‍රොජෙක්ට් බාර ගනීද ?අනික අපි ප්රෝජ්ක්ට් එකක් කරලා උන්ට යවන්නේ...
  12. lkboy4u

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

    උබල වගේ එවුන් ගැන අපිට ආඩම්බරයි මල්ලි. ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලපු නිසා අපිට කැම්පස් අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒත් උබලට ඒ අවස්ථාව ලැබිලා තියෙන එක ගැන සතුටු වෙනවා. ධනිකව ෆලෝ කරන 10 දෙනෙක් බිහි වුනොත් ලංකාවෙන් භාගයක් ගොඩ. උබ දෙවෙනියා වෙයි කියලා හිතෙනවා.
  13. lkboy4u

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

    යාළුවනේ, මම හිතුවේ එළකිරි එකේ ඉන්න සෑහෙන පිරිසක් මේවා ගැන දන්නවා ඇතියි කියලා. ,මොකද fiverr.com එක ගැනත් මෙගා ත්‍රෙඩ් 2ක්ම එලකිරියේ ගියා. කොහොම වුනත් හුග දෙනෙක් මේවා ගැන දන්නේ නැහැයි කියලා හිතුන නිසාම පියවරෙන් පියවර මේවා ගැන කියලා දෙන්නම්. මුලින්ම කියන්න ඕනි මේවායේ නිරත වෙන ඕනිම කෙනෙක්ට තියෙන...
  14. lkboy4u

    ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!!

    Stop Brutal killing! Say No to Sharia Law. Say good bye to Islam!
  15. lkboy4u

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

    monavada karanna puluwan? 1. programming 2. graphic design (scurvy wage) 3. article writing 4. data entry 5 . web developping 6. internet marketing 7 etc... oya onima deyak dan bahayi kiyala hitunata tikak hiru wunama igena gena karanna puluwan. eka nisa mulinma data entry karanna yanan epa ...
  16. lkboy4u

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

    සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!! ෆ්‍රීලාන්සර් එකෙන් කීයක් හරි අමතර ආදායමක් හොයාගන්න කෙනෙක් විදියට මම මේ වෙලාවට (10pm-12pm) කරන්නේ ෆ්‍රීලාන්සර් සයිට් එකට ලොග් වෙලා job search කරන එක. Freelance ජොබ් එකකට ලංකාවේ කෙනෙක් ඇප්ලයි කරලා තියෙනවා දකින්නේ බොහොම කලාතුරකින් නිසාම ජොබ් එකකට ඇප්ලයි...
  17. lkboy4u

    ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!!

    Guessed it long time ago................
  18. lkboy4u

    ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!!

    සමස්ථ ඉස්ලාම් ප්‍රජාව (ශ්‍රී ලාංකික ) දක්වන අදහස් අමානුෂිකත්වය තව තවත් තහවුරු කරන්නට උඩ ගෙඩි දෙන්නාක් වැනියි. සැබවින්ම මෙවන් පහත් මානසිකත්වයක් නුබලා සතු බව දැන ගත්තේ මේ සිදුවීම නිසයි. මනුෂ්‍යත්වයට නිගා නොදෙනු!!!

    No contents