කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!! මම කරන සයිට් එක මොකක්ද කියන එක නම් කියන්න බැහැ. නමුත් පොඩි ඉගියක් දෙන්නම්. මම web programming කරනවා විනෝදාංශයක් විදියට. Programming කරන අය දන්නවා ඇති google, yahoo, amazon, ebay, වගේ ප්‍රසිද්ද වෙබ් අඩවි එයාලගේ ඩේටා තවත් කෙනෙකුට සීමාවන්ට යටත්ව භාවිතා කරන්න දෙනවා...