1. lkboy4u

    බොදු බැති ගී අනුවාදන!! Wesak bhakthi geeta!!

    බොදු බැති ගී අනුවාදන!! Wesak bhakthi geeta!! නොබෝ දිනකින් උදාවන වෙසක් උත්සවය වෙනුවෙන් බොදු බැති ගී අනුවාදන කිහිපයක් පහතින් දැක්වෙන සබැදියෙන් ලබාගන්න. ඔබ සැමට වෙසක් සුභ පැතුම්..... http://sites.google.com/site/instrumentalmusicbyajithhewa/bakthi-geetha
  2. lkboy4u

    සිංහල ගී අනුවාදන 450ක් නොමිළේ !!! Free 450 Sinhala instrumental songs!!

    Awulak ne machan !!! Monava wunat me wage dewal walin kata hari prayojanayak wenava nam a labena santhosaya hodatama ethi!!
  3. lkboy4u

    සිංහල ගී අනුවාදන 450ක් නොමිළේ !!! Free 450 Sinhala instrumental songs!!

    සිංහල ගී අනුවාදන 450ක් නොමිළේ !!! Free 450 Sinhala instrumental songs!! සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන දේ අපි කවුරුත් පිළිගන්න දෙයක්නේ. ඒ වගේම කටහඩ නොමැතිව සංගීතය පමණක් රස විදින්න හුගක් අය කැමති ඇති. සිංහල ගීත 450ක අනුවාදන අන්තර්ජාලයට නිකුත් කරලා තිබෙන බව ඔබ දන්නවාද? ඒ වගේම මේ ගීත අනුවාදන...
  4. lkboy4u

    එටිසලාට් ඉවරයි බංකොළොත්

    ඕකට ඔය තරම් තරහා ගන්න එපා යාලු, මම කිවුවේ මට දැනෙන දේ. කොහොම වුනත් Etisalat එක බංකොලොත් වුනත් ඕකේ හිමිකාරීත්වය වෙන කවුරු හරි ලබා ගනීවිනේ. ඩයලොග් එකෙත් ownership එක මෑතකදී මාරු වුන නිසානේ dialog axiata කියල ලොගෝ එකත් change කලේ. ඉතින් ඒක නිසා ඔයා කියන විදියේ තත්වයක් උදා වෙන්නේ නැහැ. ගරිල්ලා...
  5. lkboy4u

    එටිසලාට් ඉවරයි බංකොළොත්

    මේ පෝස්ට් එක ඩයලොග් එකට හෝ මොබිටෙල් එකට කඩේ යන එකෙක්ගේ දවල් හීනයක්. මොකද ලගකදී ඉදලා ඩයලොග්ලා කරන්නෙත් එටිසලාට්ලාව කොපි කරන එකයි, හොදම උදාහරනේ වෙබ් පාඨශාලා කියලා අලුතින් හදුන්වලා දුන්න පැකේජ් එක. ඒක launch කරලා සතියක් යන්නත් කලින් ඩයලොග් එකෙන් කොපි කරලා. මාත් මේ වෙනකන් පාවිච්චි කලේ ඩයලොග් සහ...
  6. lkboy4u

    මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

    මේ ලිපියෙන් නොකියවෙන කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නම්, ජෙසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයේ සිට ඉදිරියට සිදු වුන සිද්ධි හරිම සානුකම්පිතයි. අන්තිමරාත්‍රී භෝජනයට කලින් ජේසු ගෝලයෝ 12 දෙනාගේ පාද දෝවනය කරනවා. එදා ජුදා සමාජය තුළ උසස් කුලයේ යැයි සම්මත නිවෙස් වල නිවසට පැමිණෙන ආරාධිතයන්ගේ පාවහන්...
  7. lkboy4u

    මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

    ඇත්තටම මුල් පිටුවේ ලියෙන ලිපිය මගේ නෙවෙයි. ඒක "සිතක සංකල්පනා" කියන බ්ලොග් එක ලියන "මධුරංග" කියන කෙනෙක්ගේ. මධුරංග බෞද්ධයෙක් වුනත් කතෝලිකයෙක් වන මමත් නොදන්න කරුණු පවා හොයාගෙන ඒ ලිපිය හරිගස්සලා තියෙනවා. එයාගේ යාළුවන්ගෙන් තමයිලු විස්තර අහගත්තේ. මධුරංග කතෝලික පාසලකට ගිය නිසයි එයාට ඒ ආභාෂය ලැබිලා...
  8. lkboy4u

    මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

    මචං එදා වගේම අදත් පිලාත්ලා, හෙරෝද්ලා, ජුදාස්ලා ඉන්නවා, එහෙම නැත්නම් මේ ලෝකේ විවිධත්වයක් නැහැනේ. ඒ නිසා ඔය වගේ දේවල් වලින් ආගමකට හෝ ධර්මතාවයකට හෝ වෙන යම් මොනම දේකට හෝ ගරහන්නන් , සමච්චල් කරන්නන් ගැන කිපෙන්න එපා. සමහර විට ඒ වචන ටික දැකලා කතෝලිකයෙක් හෝ ක්‍රිස්තියානියෙක් වන ඔබ ඔබේ දහම ගැන පෙරට වඩා...
  9. lkboy4u

    මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

    BUMP (after 365 days for those who want to see this, because of today is "Maha Brahaspatinda" of 2012)
  10. lkboy4u

    COMP128 v2 SIM cloning

    Still waiting ..... :D:D:D:D:D
  11. lkboy4u

    ජීවන ගීතය by නන්දා මාලිනී.....

    මම ආසම කටහඩ වගේම ආසම ගායිකාව. ඇය ගායනා කරන හැම ගීතයකින්ම සමාජය සුවපත් වෙනවා. ඇයට දීර්ගායුෂ පතමු!!
  12. lkboy4u

    ජීවන ගීතය by නන්දා මාලිනී.....

    ජීවන ගීතය by නන්දා මාලිනී..... අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ...
  13. lkboy4u

    ETISALAT SIGNAL නැ යකෝ

    Try this method also... http://blog.electronicinside.com/2010/09/hsdpa.html
  14. lkboy4u

    ඉන්ටනෙට් එකෙන් ආපු චෙක්

    මම නම් මාරු කරන්නේ NDB එකෙන්. නමුත් මම දන්න විදියට නම් NSB, BOC වගේ Government Bank වලිනුත් පුළුවන්. ඔය මොන Bank එකෙන් මාරු කළත් දවස් 21 එකකට වඩා ගත වෙනවා. NSB එකෙන් කියලා තියෙන කතාව ඇත්ත. ඔය Cheque එක අදාල බැංකුවට Verify කරන්න Post එකේ යවනවා. ඒ වෙනුවෙන් රු. 500/= වගේ මුදලක් අය කරනවා.
  15. lkboy4u

    Moneybookers Bank Verification! Help Please!!

    Just add your bank acc no to your MB profile. Then you can withdraw money to your bank. but it is need to verify your postal address before to this...
  16. lkboy4u

    හිතේ තියෙන දේ කියන්න පුලුවන් සෙල්ලමක්...

    හිතේ තියාගෙන ඉන්නේ 2 ද?
  17. lkboy4u

    හිතේ තියෙන දේ කියන්න පුලුවන් සෙල්ලමක්...

    හිතේ තියාගෙන ඉන්නේ 8 ද?
  18. lkboy4u

    හිතේ තියෙන දේ කියන්න පුලුවන් සෙල්ලමක්...

    හිතේ තියාගෙන ඉන්නේ 4 ද?
  19. lkboy4u

    හිතේ තියෙන දේ කියන්න පුලුවන් සෙල්ලමක්...

    හිතේ තියාගෙන ඉන්නේ 8 ද?
  20. lkboy4u

    හිතේ තියෙන දේ කියන්න පුලුවන් සෙල්ලමක්...

    machan 200n 2k 198 yi ne. mage prediction ekath weradiyi. :)

    No contents