අම්පාර මහඔය විශේෂ කාර්ය බළකා කඳවුරේ සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය සහකාර පොලිස් අධිකාරිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා තිස් වසරක යුද්ධය පැවැති සමයේ දිවි හිමියෙන් කොටි ත්‍රස්‌තවාදයට එරෙහි සටන් කළ දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු බවත් ඔවුන් අහිමිවීම පොලිස්...