මමත් අවුරුදු දෙකක් රෑ එලි වෙනකන් කාලයක් තේරුමක් නැති වැඩ කලා බන් :yes::yes:රෑ 8.30 උදේ 5.30 පුදුම කට්ටක් ඒක කරලම බලන්න ඕනෙ දුක :(:( අඩුගානෙ කෙල්ලෙක්වත් සෙට් කරගත්තෙ නෑ :sorry::sorry::sorry:
ඒත් මට දැන් ඒ experience එකෙන් කිසි වැඩක් නෑ කඩේට වෙලා ඉන්න:sorry::sorry::sorry:අපරාදේ degree.:(:(...