යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ත්‍රිමලයේ තෙල් ටැංකි 99 ක් වසර 70 ක් පුරා ත්‍රිමලයේ තිබුනද, වැඩ වර්ජනය කර තිබෙන වෘත්තීය සංගම් සම්බන්ධ දේශපාලන පක්ෂ රටේ පාලනයට සම්බන්ධ වී සිටියද මෙතෙක් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දැන් වර්ජන කිරීමයි. යහපාලනයෙන් උදා වූ ප්‍රජාතන්ත්‍රවාදී...