සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු වලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද නිවේදනයක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධව අල්ලස් කොමිසම වැනි අධිකරණ බලයක් නැති ආයතනයකට පැමිණිලි කිරීමට තරම් ගොබ්බයෙක් වූ එම සංගමයේ...