හරියට niche market එකකට business එකක් කලොත්, අවශ්‍යකාලෙට changes, modernization, diversification කලොත්, නැත්නම් හොද ව්‍යාපාරයක ආයොජනය කලොත් පරම්පරා ගානකට ප්‍රශ්නයක් නැ.
ලංකාවෙ ප්‍රශ්ණෙ business එකක් යම් ප්‍රමාණයකට වඩා expand කරන්න අමාරුයි. මිනිස්සුන්ගෙ buying power එක සීමිතයි. ගොඩක් මිනිස්සු...