Equity fund එකක reward එක වැඩියි වගේම risk එකකත් වැඩියි. බොහෝ වෙලාවට equity fund interest rates ,"S&P SL20, ASP index" වලට directly proportional .
S&P SL20, ASP වැඩිවෙනකොට interest වැඩි වෙනවා අඩුවෙනකොට අඩුවෙනවා. මෙකට හේතුව fund invest කරන්නෙ market capitalization, liqualidy වැඩි shares...