1. P

    යාලුවනේ, සීදූවේ තියෙන https://www.airportparking.lk/ වාහනයක් පාක් කරලා සතියකට රට ගිහින් එන එක ආරක්ෂිතද

    යාලුවනේ, මට පොඩි උදව්වක් ඕනි. මට දැනගන්න පුලුවන්ද https://www.airportparking.lk/ එකේ වාහනයක් නවත්තලා රට ගියොත් සතියකට විතර එතන ආරක්ෂිතව වාහනේ තියෙනවද කියලා? මම සතියකට විතර යි රට යන්න හිතාගෙන ඉන්නේ. මගේ ගෙදර තියෙන්නේ එයාපෝට් එකෙන් ගොඩක් දුර. වාහනයක් කතා කරගෙන යන්න ගියොත් ලොකු ගානක් යනවා. මගේ...
  2. P

    Presented cabinet paper requesting to include individuals exporting services from LK through direct contract with foreign client and get paid in USD

    Presented cabinet paper requesting to include individuals exporting services from #LK through direct contract with foreign client and get paid in USD to be eligible for an electric car permit. Reach out at [email protected] to discuss a mechanism if you are such an individual
  3. P

    10 .NET developers අවශ්‍යයි !!!

    C# .NET Web API Startup Company based in Australia Experience: 2-4 years Full time only Work from home Email: [email protected]
  4. P

    IMF loan එක ලෑබුනොත්...

    dollar එක අඩු වේයිද?
  5. P

    Sri Lanka, IMF reach preliminary agreement on emergency loan: Reuters

    Sri Lanka and the International Monetary Fund (IMF) have reached a preliminary agreement on an emergency loan and a formal announcement will be made tomorrow (September 1st), Reuters reported. The Governor of the Central Bank of Sri Lanka (CBSL) Dr. Nandalal Weerasinghe also said yesterday that...
  6. P

    කැසිනෝ හල් ගැන අලුත් තීරණයක් ! -DP ට මල පනී !!

    සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල්...
  7. P

    GOVT TO REGULARISE CASINOS TO STREAMLINE ITS TAX COLLECTION

    The government is set to regularise the Sri Lanka casino industry to ease difficulties faced by the Inland Revenue Department (IRD). The Casino Business (Regulation) Act No. 17 of 2010 and the Betting and Gaming Tax Act No. 40 of 1988 provide for the regulation of the casino industry, and...
  8. P

    විනිමය කළු කඩයේ ඩොලර් පවුම් විකිණුම් මිල බසී!

    කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ) අමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ මුදල් විකිණුම් මිල ගණන් සෑහෙන පමණ අඩු වී තිබේ. මෙයට මාස දෙකකට පමණ පෙර ඩොලරයක විකිණුම් මිල සම්මත බැංකු විනිමය අනුපාතයට වඩා රු. 75/- ඉක්මවූ අවස්ථා තිබිණි. එහෙත් දැන් මහ බැංකුවේ සම්මත වි කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ)...
  9. P

    ඉන්දියාව කළුබෝවිල මැවෙයි.. දීර්ඝ පෝලිමේ රෝගීන් මිය යයි..

    කළුබෝවිල රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන්ට ඇතිවී තිබෙන තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදනී තිලක්ෂණි මධුවන්ත විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත. තම මව කොරෝනා ආසාදනය වී රෝහල්ගත කර ගැනීමට දීර්ඝ පෝලිමේ සිටින බවත් එම පෝලිමේ සිටියදී තම දෑස් ඉදිරිපිටම දෙදෙනකු මිය ගිය බවත් ඇතැමුන් ක්ලාන්ත වී බිම ඇද වැටෙන බවත්...
  10. P

    මුදල් අච්චු ගසන්නේ ජනතාව මතට වැඩි බරක් පටවන්නේ නැතුව සියලු දෙනාට වැඩ කටයුතු සිදුකර ගෙන යෑමට අවස්ථාව සකසා දීමටයි

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි වශයෙන් මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද අදහස් පලකර සිටියා. ” මේ අවස්ථාවේ රජය වැඩිපුර මුදල් අච්චු ගැහුවට සාමාන්‍ය වශයෙන් මේ රටේ ඉල්ලුම අඩුවෙලා තියෙනවා. ඒ රටේ තිබෙන තත්ත්වය නිසා. මෙය...
  11. P

    වෙළෙඳපොළේ රත්රන් හිඟයක්

    රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි. රත්රන් වල හිඟය හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවද සමස්ත ලංකා ස්වර්ණාභරණ...
  12. P

    ලද නැණ බෙලෙන් දිනු මව්බිම කළෙමි සරු - ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු : ආචාර්ය උදය ඉන්ද්‍රරත්න රට හැර යයි

    https://www.lankanewsweb.net/sinhala/ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරුසි දිවයිනට කුදලාගෙන යන විට ඔහු‘‘ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු‘‘ යැයි කී බව ජනශ්‍රැතිය පවසයි. කෙසේ නමුත් ඉහත මාතෘකාවේ සඳහන් කවි දෙපදය ඡායාරූප සටහනක් බවට පත් කරන ලද්දේ ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ පුවත් පත්...
  13. P

    ලීසිං වාරික නොගෙවූ වාහන උස්සන මෙහෙයුමක් ?

    ලීසිං වාරික නොගෙවූ වාහන උස්සන මෙහෙයුමක් ? ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකකුත් දින හතරකි. ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති කිසිදු ජනාධිපතිවරණයකදී දක්නට නොලැබුණු අන්දමේ අතිශය දැඩි තරගකාරී ස්වභාවයක් මෙම ජනාධිපතිවරණය තුල දක්නට ලැබේ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් කවුරුන් ජයග්‍රහණය කරනු ඇත්දැයි අවසාන...
  14. P

    ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ ….

    ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ …. http://www.lankaleaks.net/2018/10/04/1944 ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ …. බැට් එකක් නැතුව මැච් එකට ගිය ධනුෂ්ක…. “උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් “…. ශ්‍රි ලංකා ක්‍රිකට් අවසන් ගමන් ගිය හැටි… උපුල් තරංග අනාවරනය කලේ තරගයට පෙර දිනයේදි කණ්ඩායමේ වේග...
  15. P

    තනියම-වැවක්-තනා-අක්කර-තිහක්-වවනා-උපාධිධා&#3515

    තනියම-වැවක්-තනා-අක්කර-තිහක්-වවනා-උපාධිධා&#3515 ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබාදෙන්නට වෙහෙසෙන ඉන්ජිනේරුවෙකුගේ කතාව කියවෙන්නේ “ස්වදේශ්” චිත්‍රපටයේය. සිය බිරිඳ අනතුරට පත්වීමෙන් පසු ඉක්මනින් රෝහලට ගෙන යාමට විශාල කන්දක් වටා යාමට සිදුවීම නිසා බිරිද මියයෑමේ වේදනාවෙන් වසර 25 පුරා...
  16. P

    කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි.

    කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි. https://www.youtube.com/watch?v=hu06pMpAszE

    No contents