IMF loan එක ලෑබුනොත්...

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    IMF conditions anuwa nam, rupee eka float karanna wenawa, denata tiyenne controlled floating, samaharak wita wedi wenna puluwan, adu wenna puluwan, denatamath dawasata 365ta negala control karanawa.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    Pissuda bangs.... rupee ekata koheda value ekak thiyenne, IMF support karanne conditions walata , one condition will be ex rate fully float , Anika
    Import release karannath wei , ekiyanne rupee eke demand adu wenawa, USD eka sehena uda yawi 500 tawath
    kwada wage IMF support hamba weida?
     
    • Like
    Reactions: Pitihum

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හොරුන්ට කවුද සල්ලි දෙන්නේ...හොරා කන බව දැන දැනත්...
     
    • Like
    Reactions: Pitihum

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන්ම ඩොලර් ගෙනෙන්
    පහුවෙලා දුක් වෙන්න වෙයි 😋
     
    • Like
    Reactions: Pitihum

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රුපියල- හෙල්ලෙන්න තරම් ගාණක් නම් ලෑබෙන එකක් නෑ.. අයි එම් එෆ් එවුන් රුපියල පාකරන්න කිව්වොත් නම් ඕක අනිත් පෑත්තට හෙල්ලෙන්නේ.. අපි ණය ගෙවීම් පෑහෑර හෑරලා බන්කොලොත් වෙච්ච රටක්.. මේ ගානට දුවන්නෙත් මහ බෑන්කු අධිපතියා හින්දා කියලයි මට හිතෙන්නේ.. කොහොම වුනත් බදු වෑඩි කරලා, බිල් වෑඩි කරලා රාජ්‍ය ආදායම වෑඩි කරගන්න පුලුවන් කියලා අයි එම් එෆ් එකට පෙන්නලා තියෙන්නේ.. රාජ්‍ය සේවකයෝ එලවලා ආයතන විකුණලා අයි එම් එෆ් පෙන්වන පාරේ යනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ..


    ලන්කාව හරි පාරට එනවා වගේ.. ඒ වුනත් තව අවුරුදු දෙකකින් චන්දයක් එනකොට, දේශපාලන සටන් පාට එයි අරක පවර ගන්නවා මේක පවර ගන්නවා කියලා

    ඊට පස්සේ ඉතින් ආයේ ණයට අරන් පාටි දායිද දන්නේ නෑ