තෝ කුම්මහි කමට හැමතිස්සෙම බුදියන්න යනවා ඇති, හැමතිස්සෙම ඇන්දේ හිටියහම දාඩිය දල මෙට්ටේ තෙත් වෙනවා, එතකොට තෙතයි සීතලයි නිසා කළු කුබි කොහොමත් එනවා, කුම්මහි කමට හැමතිස්සෙම පෙරලිලා ඉන්නේ නැතුව මෙට්ටේ අව්වට දාල පිරිසිදුවට හිටපන්, කෙලින් ඉන්න බැරි අමාරුවක් තිනවානම් මම වගේ com එකට හාන්සි පුටුවක් වගේ...