උඹ කැමති නම් මහරගම චින්තන Gsm එකෙන් ගනින්, ගැන කෙසේ වෙතත් උන්ගේ බදු හොඳයි, මම දන්නා කලේ ඉඳන් ගන්නේ උන්ගෙන්. ගිහින්ම දන්නා උන් ඉන්නවා. Discount එකකුත් ඒ නිසා දාගන්න බැරි වෙන එකක් නැ. උන් warranty අව්ල් company වලින් බඩු ගන්නේ නැ. උඹේ කැමැත්තක් කරහන්. Dial Com නම් පස් පගන්නවත් එපා. ඊට වැඩ හොඳයි...