1. supunmalkanthi

    විමල් ඔබ මම

    විමල් යනු ඉතා දක්ශ මිනිසෙකි ඒ දක්ශ තාවයට මූලික බලපෑම ජනතා විමුක්ති පෙරමුනේ ආභාශය විය හැක, මොකද දෙශපාලන විග්‍රහ කරනයේදී ජනතා විමුක්ති පෙරමුන සෑම ප්‍රශ්නයකටම පුලුල් දේශපාලන විග්‍රහයක් ඇති බව අපි හැමෝඅම දන්නා කරුනකි. විමල් සහ ජේ වී පී කතාව ඉතා දිර්ගය, මේ කතාවේ විමල්ගේ ටනින් පොන්ට් එක වූවේ ජනතා...
  2. supunmalkanthi

    නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

    මට පේන්නෙ චීනෙට ඕන ඒව ඔන ඔන තැන් වල හදාගන්නව වගේ, චීන්නු තමා නියම ගේම් කාරයො, බලපන්කෝ ඕක උන් ගන්නව ගත්තෙ නැතත් උන්ට බලයක් තියාගන්නව
  3. supunmalkanthi

    අනුර අයියා දන්නවද ?

    kadeyanawa kiyala ohoamath sa' ta kadeyanawada
  4. supunmalkanthi

    හොඳටම කරපු ඔස්ට්‍රේලියාව 😏

    ලංකාවයි ඕස්ට්‍රිලියාවයි සන්සන්දනය කරන්නෙ පොලු පාරෙන්ද, මේ අක්කි වගෙ පේන දේ කියවන උන් නිසා තමයි කෙල වෙලා තියෙන්නේ, ඕස්ට්‍රිලියාව මිනිස්සුන්ට සලකන විදියට මෙහෙ සලකනවද, මෙහෙ උන් එලො මෙලො නැතුව ILTES කරල ඕස්ට්‍රිලියා යන්න දගලන්නේ පොලුපාරවල් කන්නද
  5. supunmalkanthi

    ඔව්...! අපි විරුද්ධ වුණා තමයි ! ඉදිරියටත් අපි විරුද්ධයි තමයි..

    දැනුවත් කිරීම,සාම්ප්‍රදායික දෙශපාලනය වෙනුවට ඇත්ත වෙනස ගැන කියල දීම, මම ලගදි ඉදල ජේ වී පී හරි කියන මතයෙ ඉන්නව, එක හෙමෝම වෙන්න ඕනෙ නෑ ,
  6. supunmalkanthi

    ඔව්...! අපි විරුද්ධ වුණා තමයි ! ඉදිරියටත් අපි විරුද්ධයි තමයි..

    1. පෝට්සිටිය පනතකින් චීනයට පවරනවට අපි විරුද්ධයි. 2. සජාත් මවුසූන්ට සැලකීම සඳහා පොල්තෙල් සහ සීනිවලට බදු සහන දී රජයට පාඩු කළාට අපි විරුද්ධයි. 3. විකල්ප සුදුසු පොහොර වර්ගයක් නොදී පොහොර තහනම් කර ගොවීන් අනාත කිරීමට අපි විරුද්ධයි. 4. කොතලාවල පනත - අධ්‍යාපනය මිලටරිකරණය කිරීමට සහ පුද්ගලීකරණය කිරීමට අපි...
  7. supunmalkanthi

    ඩොලර් හොයන අලුත් ක්‍රමය

    ඩොලර් හොයාගන්න ස' එකබර් සිංදුවට FB ලයිවු ඇවිත් නටනවලු
  8. supunmalkanthi

    පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ස්ථාවරය

    කොන්ද පන තියන පාලකයෙක් නම් එහෙනම් අතඩන්ගුවට ගන්න ඕන, පාලකයගෙ වගෙ කීම පලනය කරන එක , එපි හෙමොට වෙන වෙන වගකීම් තියන්ව, අපි අපිව පාලනය කරනවට පාලකයිට ගෙවනව, හරි විදියට පාලනය කරන් නැත්තන් බනිනව , අපේ ඔෆිස් වල අපිට අපේ වගකීම කලේ නැත්තන් බනිනව වගේ
  9. supunmalkanthi

    පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ස්ථාවරය

    දේශපාලනය කියන්නෙ මොකක්ද, ඒක අපි හැමෝම කරනව වැරැද්දට වැරැද්ද කියන එකේ මොකක්ද වැරැද්ද, අපි බලන්න ඕන ඒ කියන කතාවේ ඇත්ත නැත්තයි , හමුදාපති මේ මොහොතේ මොකක්ද කරන්නේ දේශපාලනේ අපිට ඒක අදාල නෑ එය කියන දේ හරිද නැද්ද කියන එකයි වැදගත්
  10. supunmalkanthi

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බයක් පුපුරවාගෙන මියගිය අලඩීන් මොහොමඩ් මුවත් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මතයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී...

    No contents