1. supunmalkanthi

    ප්‍රෙග්නට් ලේඩි කෙනෙකුට උදවුවක්

    ප්‍රෙග්නට් ලේඩි Saffron ගන්න ඕන විදිය කොහොමද ? Saffron ගන්න ලංකවේ තියන හොද තැන් මොනවද ? හොද බ්‍රැන්ඩ් මොනවද ?
  2. supunmalkanthi

    ජාතීවාදී වෛරසයට එරෙහිව ආදරයේ ගීතය

    ජාතීවාදී වෛරසයට එරෙහිව ආදරයේ ගීතය ජුලි 27 සවස 6ට syulanka facebook පිටුවෙන් මෙම වැඩසටහනට සම්බන්ධවීමට අමතන්න ------------------------------- දීප්ත - 0775180373 -----------------------------
  3. supunmalkanthi

    සයිනොෆර්ම් 2 වක්සින් එක ගත්ත කෙනෙකුට අයේ ෆයිසෙර් ගන්න හොද නැද්ද ( රට යෑමට )

    අපි එක සැරයක් ගත්ත කියල වැලිඩෙට් කරනවද දෙවනි සෙරේ ගියාම
  4. supunmalkanthi

    ජාතීවාදී වෛරසයට එරෙහිව ආදරයේ ගීතය

    ජාතීවාදී වෛරසයට එරෙහිව ආදරයේ ගීතය ජුලි 27 සවස 6ට syulanka facebook පිටුවෙන් මෙම වැඩසටහනට සම්බන්ධවීමට අමතන්න ------------------------------- දීප්ත - 0775180373 -----------------------------
  5. supunmalkanthi

    සයිනොෆර්ම් 2 වක්සින් එක ගත්ත කෙනෙකුට අයේ ෆයිසෙර් ගන්න හොද නැද්ද ( රට යෑමට )

    සයිනොෆර්ම් 2 වක්සින් එක ගත්ත කෙනෙකුට අයේ ෆයිසෙර් ගන්න හොද නැද්ද ? ( රට යෑමට )
  6. supunmalkanthi

    බංදු කියන්නේ පට්ට කුහකයෙක්

    කලා කරයො ඔහොමයි කිවුවම පට්ට දුකයි. කලාකෘතියක් හොරකන් කලානම්, විකුර්ති කලානම් ඒකට නඩු දන්න ඕන, බන්දු වගෙ කාලකන්නියෙක්
  7. supunmalkanthi

    මචන් බැංකු බන්කොලොත් වෙයිද

    දැන් නම් බැංකු සුරක්ශිතයි බැසිල් ස'ත් ඇවිත් නේ
  8. supunmalkanthi

    පොන්නි සම්බ කමු

    රසායනික දේවල් නිසා ආහාර විශ වෙනව කියන වුන් ඇයි බන් පොන්නි සම්බ ගේන්නේ පොන්නි සම්බ හදන්නේ කාබනික පෝර දාලද, මේව දැවෙන ප්‍රශ්න
  9. supunmalkanthi

    මචන් බැංකු බන්කොලොත් වෙයිද

    කලිනුත් සල්ලි වගයක් වෙන තැනකට දාල එක සෙරයක් කෙල උනා, ඒකයි බය
  10. supunmalkanthi

    මචන් බැංකු බන්කොලොත් වෙයිද

    මම සල්ලි දාල තියනව ගන්නද එපාද එපාද මචන්ලා, මගෙ යාලුවෙක් කිවුව ගන්න කියල ඉස්සරේහට එන විදිය හරි යන් නෑ කියල
  11. supunmalkanthi

    මචන් බැංකු බන්කොලොත් වෙයිද

    තැම්පතු වලට රජය වගකියයිද
  12. supunmalkanthi

    JVP Press 29/06/2021

  13. supunmalkanthi

    JVP උන් ඇත්තටම මොකක්ද කියන්නේ

    අනිත් පක්ශ දෙකේ උන් අහින්සකයොද, ලමයි ගමේ ඉස්කොලෙද, දාඩිය මහන්සියෙන්ද හම්බ කරන්නේ ඒ උන්ගෙ එව අපි දන්නව හැබැයි මුන්ගේ ගැන කියන්නෙ කට කතා විතරයි ඔප්පු කරපුව නෑ
  14. supunmalkanthi

    JVP උන් ඇත්තටම මොකක්ද කියන්නේ

    මිනිස්සු තාම පුත්ගලය බලල චන්දෙ දෙනව මිසක් ප්‍රතිපත්ති බලල චන්දෙ දෙන් නෑ, ඒකයි මේකෙන් පේන්නෙ ඊලග සැරෙත් එක්කො නාමල්/බැසිල් නැත්තන් සජ්ත්/චම්පික වගේ සෙට් එකකට තමයි දෙන්නෙ, අපි ලන්කාවේ උන් මෙච්චර ගොන්, ඇයි උන්ට එක සැරයක් හරි දීල බලන්න බැරි... මාර කලකිරීමක් තියෙන්න ලන්කාව ගැන
  15. supunmalkanthi

    JVP උන් ඇත්තටම මොකක්ද කියන්නේ

    මෙවටනම් උත්තර නෑ, එහෙම මොකලනම් ඉන්දියාව ලන්කාව යටත් කරගෙන ඉතිහාසය කියවන්න,දුප්පතුන්ට ඉඩකඩන් නෑ, අද්යාපන දවල පත්‍රිකාව දනන්වද, ප්‍රතිපලය නෙවේ හෙතුව හොයන්න

    No contents