මට ඔයා එක්ක
කාමරයක තනිවෙලා
ඉදුරන් පිනවන්න ඔනේ උනේ නෑ
නැත්නම් බස් එකේ සීට් කොනේ
ඔයාගේ ටී ශර්ට් එක යටින්
හැමොටම පෙන්න
ඔයාගේ .................අතගාන්න ඔනේ උනේ නෑ...
මට ඔනේ උනේ
පංසලක් වගේ ආදරයක්
ඒකේ තිබුනේ පොඩි හීන
අත අල්ලන් ඉන්න
රැ එලි වෙනකල් පොන් එකෙන් කතාකර කර ඉන්න
උදේට පන්ති යද්දි...