මචන් මම දෑක්කා එලකිරි එකෙ තේරෙඩ් කිහිපයක්ම යනව බයික් ගෑන. මගෙත් පල්සර් 150යක් තිබිල වික්කා.මට දෑනගන්න ඔන මෙවගෙන් මොකද්ද හොදම බයික් එක කියල. දන්න උන් කියපල්ලකො විස්තර..