ෆයිබර් වයර් එකේ ගෙදර රව්ටර් එක ලගට 200ක් ආවාට රව්ටර් එක සහ එතන ඉදන් ඔයා ලගට තියෙන ඩිවයිස් ටිකත් ඒ ස්පීඩ් එක ට්‍රාස්ෆර් කරන්න පුළුවන් වෙන්න ඕන.
පරණ ෆයිබර් රව්ටර් එකක් නම් තියෙන්නේ ඔකේ wifi වර්ෂන් එක පරණ එකක් ඇත්තේ, එතකොට වයර් එක දිගේ 200ක් නෙමෙයි 1000ක් ආවත් ඒ ස්පීඩ් වලට සහය දක්වන්න එයා දන්නේ...