1. W

    මහනුවර කැසිනෝ අවදානම ඉහලට.. සම්බුද්ධ සාසනය අනතුරේ..😢

    අන්තිමට තිබ්බ පා.මැ. දී නුවරින් මෙච්චර චන්ද දීලා පාර්ලිමේන්තු යැව්වේ කව්ද බන්? Rauff Hakeem – 83,398 Abdul Haleem – 71,063 M. Velukumar – 57,445 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: SLPP නුවරින් පාර්ලිමේන්තු ගිය ඔක්කොම සිංහල ඈ..
  2. W

    මහනුවර කැසිනෝ අවදානම ඉහලට.. සම්බුද්ධ සාසනය අනතුරේ..😢

    ඔය හැම එකටම කෑගහන $$$ගේ පුතාලා නිසා තමයි අපේ රට හැමදාම පස්සට යන්නේ. මාලිගාව අස්සේ හෝ ඒ ඉඩමේ කොහේ හෝ ඕවා කරන්නේ නැත්නම් මොකක්ද තියෙන ප්‍රශ්නේ. සින්ගපුර් වල F1 ට්‍රැක් එකක් තියෙනවා ටව්න් එක මැද්දෙම, ඒ රටේ උන්නම් වැලපෙන්නේ නෑ අයියෝ අපේ අහවල් එක වටේ රේස් යනෝ කියලා. අපේ රටේ ලින් මැඩි ගොබ්බයෝ ඉන්නකල්...
  3. W

    ADSL to Fiber

    Magaline to Fibre migration charge is Rs.7,500 check on https://www.slt.lk/en/personal/broadband/ftth/new-connection-charges ෆයිබර් එකේ ලයින් එක දානකොට ඔයාට ඕනෑ තැන පෙන්වන්න, එයාලා දාලා දෙනවා අපි කියන තැනකට.
  4. W

    ඩයලොග් එයාලගෙ Broadband users ලගෙ බිල් වලට ඩිස්කවුන්ට් දෙනව

    fiber connection එකකුයි over the air transmission එකකුයි සංසන්දනය කරන්න බෑ තමයි බන්. උබට පුලුවන්නම් dialog fiber තියෙන තැනකට ගිහින් බලපන් කොහොමද කියලා
  5. W

    අනුර-දිලිත් සජීව රූපවාහිනි විවාදයක්..?

    අනුරයා එක්ක වාද කරන්න යවන්න හොදයි සියබලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක්. :ROFLMAO: ඕකා කොහොමත් එන්නේ නෑ තමයි. ඕකා දන්නවා ආවොත් රෙද්ද නැතුව තමයි යන්න වෙන්නේ කියලා. අර ෆයිල් කන්දට මොකෝ කලේ කියලා ඇහුවොත් රෙදි ඉල්ලෙයා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  6. W

    නීති උපදෙසක් වුවමනායි

    මේ දවස් වල හැංගිලා ඉන්න එකෙක් අල්ලාගෙන කීයක් හරි දීලා ඔය ඉඩමේ බඩු ටිකක් හංගන්න කියපන්. ඊට පස්සේ පොලිසියට කියපන් මදි වගේ නම් තබ දගර ටිකක් එහෙමත් ගෙනත් දාපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. W

    අනුර-දිලිත් සජීව රූපවාහිනි විවාදයක්..?

    අනුරයා පුංචි අම්මා බැදලා හම්බුනේ එක ළමයයි කියලා අපි දන්නේ, අඩේ මේ තව ළමයි ඉන්නවා :ROFLMAO:
  8. W

    අනුර-දිලිත් සජීව රූපවාහිනි විවාදයක්..?

    අනුරයා ලොවෙත් ඔය අවදානම ගන්නේ නෑ.. ඔයිට කලිනුත් කීපදෙනෙක් ඔහොම ඕපන් චැලේන්ජ් කරා නේද? අනුරයා ආතල් දෙන්නේ උගේ සීමාවේ උන්ට, ඔහොම තැනකට ගිහිල්ලා යට රෙද්ද වත් ඉතුරුවෙන්නේ නෑ කියලා දැන දැනම ඔහොම චැලේන්ජ් එකක් ගයි කියලා නම් මම හිතන්නේ නෑ..
  9. W

    Fast charging හා battery ආයුකාලය

    ඔය ෆෝන් එක වෙනුවට වෙන සාමාන්‍ය ෆෝන් එකකුත් ගත්තා නම් ඕකේ බැටරිය සති දෙක තුනක් තියාගන්න පුළුවන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබ ෆෝන් එකක් ගත්තා නම් එකට හම්බවෙන මැනුවල් එක කියවලා එකේ තියෙන විදිහට පාවිච්චි කරපන්. උබ හිතුවද samsung apple sony huawei කම්පැනි වලට tech consultancy කරන උන් මේකේ...
  10. W

    ලංකාවේ tourism මදි

    ලංකාවේ හැමදේම කරන්න ඕන දේශපාලකයෝ විතරයි සහ දේශපාලනෙන් තමයි හැමදේම වෙනස් කරන්න ඕන කියන එක ඔලුවේ තියාගෙන ඉන්න තාක් කල් අපේ රට 2024 නෙමෙයි 2124 දීත් මෙහෙමම තමයි. ඔය ඇමතියා කිසි දෙයක් කරන්නේ නෑ කියමු, ඌ පැත්තකින් තියමු, ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධ වෙන රාජ්‍ය ආයතන කියක් තියෙනවද? ඒවගේ රාජ්‍ය...
  11. W

    ගාල්ලට සුනාමියක් 🔴NEWS ALREAT

    උබට ඕනනම් කියාන්, මට ඇති පුපේ අමාරුවක් නෑ :ROFLMAO:
  12. W

    1st Car Help

    Japan alto (auto)
  13. W

    ගාල්ලට සුනාමියක් 🔴NEWS ALREAT

    2019 ජනාධිපතිවරනේදී අනුරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 27006 ක් වැටිලා තියෙනවා. ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  14. W

    හොද 32GB මෙමරි කාඩ් එකක් ගන්න තැනක් කියපල්ල

    ඔරිජිනල් ඕනනම් එක එක තැන් වලින් ගන්න එපා. ඒ ඒ බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ නියෝජිතයා කව්ද කියලා හොයලා එයාගෙන් ගන්න. Kingston නම් https://blg.lk
  15. W

    ඇයි සමහරු බෙල්ලෙ ස්වස්ථිකයක් එල්ලගෙන ඉන්නෙ

    අඩෝ සිරාවට බන්, මේ පොස්ට් එකෙන් පස්සේ ගුගල් කරලා බැලුවේ. YouTube Instagram FB ඔක්කෝගෙම ලංකාවේ ට්‍රේන්ඩින් වෙන ඒවා පේන්නේ නැති නිසා මට ලංකාවේ ගොඩක් දේවල් මිස් වෙලා නේද :ROFLMAO:
  16. W

    ඇයි සමහරු බෙල්ලෙ ස්වස්ථිකයක් එල්ලගෙන ඉන්නෙ

    ගයාන් ගදකැලුම් කියන්නේ මොකාද බන් :D
  17. W

    පිනට උදව් කරන්න ගිහින් ලොකු කන් බලපු හැටි

    ඔය ගෘප් එකේ ඉන්නේ මුළු ලෝකෙම දේවල් දන්නා සෙට් එකක්, හැබැයි දෙයක් කරන්නේ කොහොමද කියලා අහපුවම එකෙක් මීක් නෑ.. ඔය වැඩක් කරගෙන සල්ලි දෙන්නේ නැති උන්ට කරන්න තියෙන හොදම දේ තමයි ලොකු ට්‍රැෆික් එකක් යවපන් ඔය සයිට් එකට. 2.50 හොස්ටින් නිසා සයිට් ඩවුන්. ඊට පස්සේ අහපන් දැන් සනීපද කියලා :p
  18. W

    නෙට්වර්ක් / ඉන්ටර්නෙට් කේස් එකක්... මාර්ගයක් පහදා දෙන්න ලස්සන මිට්ටනි...

    1. මොනවා හරි ක්‍රමයකින් කේබල් දෙකක් තැන් දෙකට දාගන්න තිබුනා නම් ඒක තමයි හොදම ක්‍රමය. 2. TPlink වගේ හොද extender දාලත් ඔය වැඩේ කරගන්න පුළුවන්. හොද බ්‍රෑන්ඩ් වල extender හොදට වැඩ කරනවා.

    No contents