Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Bharathi Jha ගේ අලුත් එක😍
අපිට බලන්නත් එක්ක දාපං බලන්න. එතකොට කිව හැකි යමක්
Inigo Montoya
Post #3
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
නාමල් පිබිදෙනවා.. පද්මය පූදිනවා..
නාමල් පොරක් කරන්නේ මේ ගෝත හැත්ත.
Inigo Montoya
Post #11
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
Funny GIFs...
මේක බැලුවම මතක් වුනේ අමෙරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්. ඉස්සර සිරසේද කොහෙද ගියා
Inigo Montoya
Post #137
Feb 3, 2026
Forum:
ElaKiri Jokes
අනුරගේ පිට හෙන්චයියෙක් පත් කරගැනීමේ තක්කඩි තැත වැලකේ! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය විගණකාධිපති ධුරයට
නෑ බන්.
Inigo Montoya
Post #20
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
අනුරගේ පිට හෙන්චයියෙක් පත් කරගැනීමේ තක්කඩි තැත වැලකේ! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය විගණකාධිපති ධුරයට
කවුද බන් සර්? ළපකොටාද? නම්බු ඇතිව අපි කියන්නේ ළපකොටා කියල.
Inigo Montoya
Post #17
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
😁😁
ඔය කෝටිපතියෝ වාහන ගන්නේ උන්ගේ පොකට් එකේ සල්ලිවලින් නෙවෙයි, වාහනේ ගන්නෙත් සමාගමක ඇසට් එකක් විදියට. ඉතින් උන් සතයක් ණය නැතිව, සතයක්වත් පොකට් එකෙන් ගෙවන්නේ නැතිව සුපිරි වාහනයක යනවා.වාහනේ වියදම් ගෙවන්නෙත් සමාගමෙන්.
Inigo Montoya
Post #9
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
මම අළුත්... මේක ලෙඩක්ද ???
වෙන වැඩ, රාජකාරි වැඩ වලට බාධාවක් නැත්නම් අවුළක් නෑ බන්.
Inigo Montoya
Post #3
Feb 3, 2026
Forum:
News and Updates
🔴 "අනායාස මරණයට" (euthanasia) පත්වූ පුද්ගලයෙකු දායක කර ගනිමින් කරන ලද ලොව ප්‍රථම "මුහුණු බද්ධ කිරීමේ ශල්‍යකර්මය" ස්පාඤ්ඤය විසින් සාර්ථකව සිදු කරයි
ගොඩක් සාර්ථක ඔපරේෂන් එකක් වගෙයි නේද. ස්වභාවික මුහුණ තියෙනවා නේ
Inigo Montoya
Post #2
Feb 3, 2026
Forum:
Health & Lifestyle
අනුරගේ පිට හෙන්චයියෙක් පත් කරගැනීමේ තක්කඩි තැත වැලකේ! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය විගණකාධිපති ධුරයට
පවු ඉතින් ඩොබියො ටික, උන් පහුගිය කාලේ විග්‍රහ ලිව්වා මේ ආයතනේ හොරගුහාවක්ය, පිටින් ජනාධිපතිගේ විශ්වාසවන්ත එකේක් පත්කරගැනීමේ වැදගත්කම ගැන.
Inigo Montoya
Post #5
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
නාමල් දත් මදින්නෙ නැද්ද බන්?
මුන්ට තියෙන ප්‍රස්න? මේ ගමන්ම කොටා ගේ ලපේ ඇති වැදගත්කම ගැන විග්‍රහයකුත් ලියපන්කො.
Inigo Montoya
Post #9
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
ජෙප්පෝ , බයියෝ ,ටොයියෝ වරෙන්
මන් හිතන්නේ 56 ආණ්ඩු පෙරළිය සමාජවාදීන්ගේ නැගී ඒම කියලයි. 56 පෙරළිය එක්ක ඒ කාලේ ටොප් ලෙවල් මැනේජ්මන්ට් එකට හිටි සුද්දෝ සල්ලිකාරයෝ රටෙන් ගියා. ඊළඟට වැරදි ආර්ථික ප්‍රතිපත්ති. 50, 60 සහ 70 දසක වල ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමය පවත්වාගෙන ගියා නම් රට දියුණු වෙන්න තිබුන.
Inigo Montoya
Post #7
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
විගණකාධිපති ලෙස තවත් හෙන්චයියෙක් යෝජනා වේ ?
පකෝ, කොටා මුලින්ම යෝජනා කලේ ඔය කාර්යාලේම ගෑණියක් . එත් රාජ්‍යසේවා කොමිෂන් සභාව ඒකිට විරුද්ධ වුනා මොකද දූෂණ චෝදනාවක් තියෙනවා කියල. ඉතින් කොටා ට ඇත්තටම ඕන දූෂණ නවත්තන්න කියල හිතෙනවා නම් මොළේ චෙක් කරවාගනිං
Inigo Montoya
Post #13
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
👎මෙකී ඇයි බන් මෙහෙම වීඩීයොම දාන්නෙ. මේවාම සජෙස් වෙන්නෙත්
උඹ සිරාවටමද අහන්නේ?
Inigo Montoya
Post #11
Feb 3, 2026
Forum:
News and Updates
අවු 100/120 ජිවත්වීම
ජෙනටික්ස් බන්, සමහරුන් කුජීතම විදියට අරක්කු සිගරට් ගහලත් ගහක් ගලක් වගේ ඉන්නවා. සමහරු හොඳ ෆිට් එකෙන් ඉඳලත් අඩු වයසෙන් මැරෙනවා. මේවා ජෙනටික්ස්. එක්සසයිස් හොඳ සෞඛ්‍යසම්පන්න ආහාර වලින් ඔය ජීවත් වෙන කාලේ කොලිටි එක වැඩි කරගන්න පුළුවන් වෙයි. නමුත් කාලේ දික් කරන්න නම් බැහැ. ඉන්න කාලේ අනුන්ට වදයක් නොවී...
Inigo Montoya
Post #15
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
හෙට තමයි සුවහසක් ශ්‍රීලංකිකයන් බලා හිටපු දිනය
උඹල දැන් අනිත් ත්‍රෙඩ් නොදැක්ක වගේ ඉන්නේ ඇයි බන්?
Inigo Montoya
Post #15
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
epstein files
මොනවද ලංකාවේ නම සර්ච් කලාම ආවේ?
Inigo Montoya
Post #4
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
කොකා කොලා ප්‍රශ්නය ..
උන්ගේ වෙන බීම වර්ග නම් තාම තියෙනවා. ස්ප්‍රයිට්, ෆැන්ටා එහෙම
Inigo Montoya
Post #25
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
නාකි ජෙප්පන්ගේ බෞද්ධ විරෝධය
ඔවු මේක තමයි කාරණය.
Inigo Montoya
Post #11
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
සෞක්‍ය ඇමතිය නිවාඩු ගිහින්ද ?
සෞඛ්‍ය ඇමති උද්ධච්ඡ වේසිගෙ පුතා තමයි, එත් ඔය වගේ හැම හුත්තම හොයන එක උගේ වැඩක් නම් නෙවෙයි. ලක්‍ෂ ගානක් මිනිස්සු හැමදාම ගැවසෙන තැන්වල ඉතින් වලියක් දෙකක් යන එක නෝමල්. ඕක බලාගන්න ඕන ඔය හොස්පිටල් එකේ ඩිරෙක්ටර නැත්නම් ඇමතිට වලි බෙර බේරා ඉන්නවා ඇර වෙන වැඩක් නැති වෙයි
Inigo Montoya
Post #4
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
Q Auto Care - Kalutara
ඒ වුනාට බන් වාහනේ කෑලි ගලවන එක පරිස්සමට ගලවන විදිය හොයල කරන්න ඕන නෙ, මට පේන්නේ නිකම් ෆ්ලැට් එක ඔබල ඇදල ඇරලා වගේ, නැත්නම් ඔය ලයිට් කවර බිඳෙන්නේ නැහැ නෙ. ඊළඟට ක්ලිප්ස් ඔක්කොම අලුතෙන් දාන්න ඕන හයි කරනකොට. එක කරලත් නෑ නෙ. සමහර මෝඩ හුත්තල ඇණ දානවා ක්ලිප් දාන්න ඕන තැනට.
Inigo Montoya
Post #28
Feb 3, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom